නැසූ ප්‍රාන්තය, නිව්යෝර්ක්
නැසූ කවුන්ටි (ඉංග්‍රීසි: Nassau County, /ˈnæsɔː/ NASS-aw), යනු ලොන්ග් අයිලන්ඩ් හි පිහිටා ඇති උප නාගරික කවුන්ටියක් වෙයි. 2020 එක්සත් රාජ්‍ය සංගණනයට අනුව, මෙහි ජනගහණය 1,395,774 වෙයි. ඒ අනුව නිව්යෝක් රාජ්‍යයේ හයවන (6) වැඩිම ජනගණය සහිත කවුන්ටිය ලෙස දැක්විය හැකිය.[1]
නැසූ ප්‍රාන්තය, නිව්යෝර්ක් | |||
---|---|---|---|
County | |||
County of Nassau | |||
Hempstead House, part of Sands Point Preserve, on Nassau County's Gold Coast, home to some of the world's most expensive real estate | |||
| |||
Map of නිව්යෝර්ක් highlighting නැසූ ප්‍රාන්තය Location in the U.S. state of නිව්යෝර්ක් | |||
නිව්යෝර්ක්'s location in the U.S. | |||
Founded | 1899 | ||
Named for | House of Nassau | ||
Seat | Mineola | ||
Largest town | Hempstead | ||
Area | |||
• Total | 453 sq mi (1,173 km2) | ||
• Land | 285 sq mi (738 km2) | ||
• Water | 169 sq mi (438 km2), 37 | ||
Population | |||
• (2020) | 1,395,774 | ||
• Density | 4,897.45/sq mi (auto/km²) | ||
Area code(s) | 516, 363 | ||
Congressional districts | 2nd, 3rd, 4th | ||
Time zone | Eastern: UTC-5/-4 | ||
Website | nassaucountyny.gov | ||
Footnotes: Population is 2020 official census |
භූගෝලීය ලක්ෂණ
සංස්කරණයඑක්සත් රාජ්‍ය සංගණන කාර්යාංශයට අනුව, කවුන්ටියේ මුළු වපසරිය 453.2 square miles (1,174 km2) වෙයි. ඉන් 284.7 square miles (737 km2) ගොඩබිම වන අතර 168.5 square miles (436 km2) එනම් 37% ක් ජලය වෙයි.[2]
Countyscape
සංස්කරණයදේශගුණය
සංස්කරණයClimate data for Mineola, New York | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Month | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec | Year |
Record high °F (°C) | 71 (22) |
73 (23) |
85 (29) |
94 (34) |
97 (36) |
101 (38) |
105 (41) |
104 (40) |
100 (38) |
90 (32) |
83 (28) |
76 (24) |
105 (41) |
Mean daily maximum °F (°C) | 39 (4) |
43 (6) |
50 (10) |
61 (16) |
70 (21) |
80 (27) |
85 (29) |
83 (28) |
76 (24) |
65 (18) |
55 (13) |
45 (7) |
63 (17) |
Mean daily minimum °F (°C) | 26 (−3) |
28 (−2) |
34 (1) |
42 (6) |
51 (11) |
61 (16) |
66 (19) |
65 (18) |
58 (14) |
48 (9) |
40 (4) |
31 (−1) |
46 (8) |
Record low °F (°C) | −10 (−23) |
−7 (−22) |
3 (−16) |
13 (−11) |
32 (0) |
43 (6) |
50 (10) |
48 (9) |
38 (3) |
27 (−3) |
10 (−12) |
−1 (−18) |
−10 (−23) |
Average precipitation inches (mm) | 3.62 (92) |
3.17 (81) |
4.35 (110) |
4.15 (105) |
3.90 (99) |
3.85 (98) |
4.40 (112) |
3.72 (94) |
3.91 (99) |
4.08 (104) |
3.73 (95) |
3.82 (97) |
46.7 (1,186) |
Source: The Weather Channel[3] |
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "QuickFacts Nassau County, New York". United States Census Bureau. January 31, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 16, 2023.
- ^ "2010 Census Gazetteer Files". United States Census Bureau. August 22, 2012. May 19, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 6, 2015.
- ^ "Monthly Averages for Mineola, NY (11501)". weatherco.com. The Weather Channel. සම්ප්‍රවේශය July 12, 2015.
භාහිර සබැඳි
සංස්කරණයනැසූ ප්‍රාන්තය, නිව්යෝර්ක් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිචාරිකා සතුව Nassau County සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.