ඛණ්ඩාංක: 28°00′00″N 141°00′00″E / 28.0000°N 141.0000°E / 28.0000; 141.0000

නැන්පෝ දූපත් (南方諸島, ඉංග්‍රීසි:  Nanpō Islands, Nanpō Shotō) යනු ජපන් දූපත් සමූහයට දකුණු දෙසින් පිහිටා ඇති දූපත් සමූහයට පොදුවේ භාවිතාවන යෙදුමක් වේ. ටෝකියෝ බොක්කට බටහිර දෙසින් පිහිටා ඇති Izu Peninsula සිට දකුණුපසට වන්නට 1,200 km (750 mi) පමණ තැන් සිට Mariana Islands වලට 500 km (310 mi) දක්වා මේවා පැතිර පවතී. නැන්පෝ දූපත් සියල්ල Tokyo Metropolis මගින් පරිපාලන වේ.

Nanpō Islands

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නැන්පෝ_දූපත්&oldid=585860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි