දොරපේ පරමාණන්ද විහාරස්ථ නැණසල

(නැණසල ගාල්ල වෙතින් යළි-යොමු කරන ලදි)

ගාල්ල, අගුළුගහ, දොරපේ ශ්‍රී පරමානන්ද විහාරස්ථයේ ස්ථාපිත නැණසල වේ.

ආර්මිභය සංස්කරණය

මහින්ද රාජපක්ෂ විසින් 2005වසරේදී විවෘත කරනලදී.

පාඨමාලා සංස්කරණය

ප්‍රදේශ වාසී ග්‍රාමීය ජනතාව උදෙසා අන්තර්ජාල පහසුකම් සැපයීම හා ප්‍රධාන වශයෙන් ග්‍රාමීය සිසුන් සදහා පරිගණක පුහුණු ආයතනයක් ලෙස ක්‍රියාත්මකවන මේ තුළින් දහස් ගණනක් සිසුන් තාක්ෂණික ලොව වෙත ඔසවාතබා ඇත. මුල් යුගයේ විහාරස්ථ හිමිනමක් විසින් පාඨමාලා මෙහෙයවන ලද අතර, 2013වර්ෂයෙ සිට ප්‍රදේශයේ උපාධිධාරී පරිගණක ආචාර්ය වරුන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ පිළිගත් පාඨමාලාවන් කීපයක් ක්‍රියාත්මක වේ.


  • Certificate in Computer Science (4 month)
  • Diploma in Information Communication Technology (6 month)
  • Certificate in Computer Hardware (3 month)
  • Diploma in PC Maintenance with Networking (6 month)
  • Diploma in Web Engineering (web developing) (8 month)
  • Diploma in Graphic Designing (6 month)