නාරිලතා

(නාරිලතා මල් වෙතින් යළි-යොමු කරන ලදි)
නාරිලතා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
ගෝත්‍රය: Asparagales
කුලය: Orchidaceae
උපකුලය: Orchidoideae
Tribe: Orchideae
Subtribe: Orchidinae
ගණය: 'Habenaria'
විශේෂය: H. crinifera
ද්වීපද නාමය
Habenaria crinifera
Lindl.

නාරිලතා (ඉංග්‍රීසි:  Habenaria crinifera) තරමක් දුර්ලබ ආසියාවේ හමුවන ඕකිඩ් විශේෂයකි. [1]

සාහිත්‍යයේ භාවිතය සංස්කරණය

හිමාල වනයේ පිපෙනවා යැයි සැලකෙන මලකි. රංගනයක යෙදී සිටින ලලනාවකගේ රුව ලෙස දිස්වෙි. මල් පිපෙන කාලයන්හි ඒවා දැකීමෙන් තාපසයින්ගේ ධ්යාන කැඩෙන බව සදහන්වෙි.

මූලාශ්‍ර සංස්කරණය

  1. Bushana Kalhara. "නාරිලතා [Narilatha] (Habenaria crinifera)". Biodiversity of Sri Lanka. සම්ප්‍රවේශය 2017-11-06.
"https://si.wikipedia.org/w/index.php?title=නාරිලතා&oldid=487609" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි