නාභිය (කායික විද්‍යාව)
නාභිය (සායනික වශයෙන් පෙකණිය ලෙසින්ද, ව්‍යවවහාර භාෂාවෙන් බුරිය ලෙසින්ද හැඳින්වෙයි) යනු, පෙකණි වැල උදරයට සවිව තිබූ තැන පවතින කැළලකි. සියළු කලල-බන්ධිත ක්ෂීරපායියන් හට නාභියක් ඇති අතර, මානවයන්ගේ එය අතිශයින් ප්‍රකට වෙයි.[1]
- ^ කෲෂෙල්නිකී, කාල්. "බෙලිබට්න් ෆැක්ට්ස්". ඒබීසී ඔන්ලයින්.
නාභිය | |
---|---|
විස්තර | |
ලතින් | උම්බිලීකුස් |
පෙකණි ධමනිය | |
පෙකණි ශිරාව | |
Precursor | පෙකණි වැල ඩුක්ටුස් විනෝසුස්[උපහරණ ඇවැසිය] |
හඳුන්වන | |
MeSH | D014472 |
Dorlands /Elsevier | u_02/12836058 |
TA | A01.2.04.005 |
FMA | FMA:61584 |
Anatomical terminology |