නාට්‍ය හා රංග කලාව
නාට්‍ය හා රංග කලාව වචන ද්විත්වය කලා මාධ්‍යයක් විස්තර කරයි. මෙම කලාව හැදින්වීමට Drama , Play , Theatre යන යෙදුම් ඉංගීසි භාෂාවේදී භාවිත කරයි. මෙය පෙරදිග රටවල නාට්‍ය , නාට්‍ය කලාව , රංග කලාව , රූපක , දෘෂ්‍ය කාව්‍ය , යන යෙදුම් ඔස්සේ භාවිතා කරයි.
ආශ්රිත
සංස්කරණය01 - අබේපාල, රෝලන්ඩ් (සංස්). (2000)ශීලංකා නාට්‍ය කලා ශිල්පි නාමාවලිය