නාච්චාදූව වැව ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ නාච්චාදූව නගරයට ආසන්න වන්නට පිහිටා ඇත. මෙම වැව කලා වැවේ සිට යෝධ ඇල හරහා ගලන ජලය ගබ‍ඩා කිරීම සදහා භාවිතා කරයි.[1][2] මෙම ජලාශය 1957  දැඩි ගංවතුර නිසා හානියට පත් වූ අතර වැවේ ප්‍රතිසංස්කරණ ක‍ටයුතු 1958 දී නිම කරන ලදී.[3]

නාච්චාදූව වැව
ස්ථානයඅනුරාධපුර
Coordinates05°15′09.8″N 80°29′05.5″E / 5.252722°N 80.484861°E / 5.252722; 80.484861ඛණ්ඩාංක: 05°15′09.8″N 80°29′05.5″E / 5.252722°N 80.484861°E / 5.252722; 80.484861
වර්ගයවැව්
Catchment area623 වර්ග කිලෝමී‍ටර් (241 sq mi)
ජල ධාරිතාවය55,700,000 cu ft (1,580,000 m3)

ඉතිහාසය සංස්කරණය

මෙම වැව මහසෙන් රජු (277 – 304)  විසින් ගොඩනගන ලද වැව් අතුරින් එකක් බවට සඳහන් වේ.[4] නගරයට ජලය සම්පාදනය කර ගැනීමට හා නගරය ගංවතුරින් ආරක්ෂා කරගැනීමට රජු විසින් මෙම වැව ඉදිකරන්නට ඇතැයි පැවසෙයි.[2] කෙසේ වෙතත්, මහාවංශයට අනුව මෙය දෙවන මුගලන් රජුගේ (540-560) කාලයේදී ඉදි කරවූ බව සඳහන් වේ.

මූලාශ්‍ර සංස්කරණය

  1. "ඔ්වර් වීව්". නාච්චාදූව ඩිවිෂනල් සෙක්‍රටේරියට්. සම්ප්‍රවේශය 16 මැයි 2016.
  2. 2.0 2.1 "ලෝවර් මල්වතු ඔය ප්‍රොජෙක්ට් – අ සීරි ඔෆ් මිස්කන්සෙප්ෂන් ඒරර්ස්". Daily FT. 12 සැප්තැම්බර් 2017. සම්ප්‍රවේශය 2 මැයි 2020. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  3. "නාච්චාදූව වැව". සන්ඩේ ඔබ්සවර්. 29 මැයි 2011. 4 මාර්තු 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2016.
  4. "නාච්චාදූව වැව". ලංකා ප්‍රදීප. 30 මාර්තු 2019. සම්ප්‍රවේශය 2 මැයි 2020. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=නාච්චාදූව_වැව&oldid=536897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි