නාග මාපිලා

(නාග මාපිිලා වෙතින් යළි-යොමු කරන ලදි)
නාග මාපිලා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Colubridae
උපකුලය: Colubrinae
ගණය: 'Boiga'
විශේෂය: B. forsteni
ද්වීපද නාමය
Boiga forsteni
(Duméril, Bibron & Duméril, 1854)
පර්යාය නාම(ය)

Triglyphodon forsteni Duméril, Bibron, & Duméril, 1854
Dipsas forsteni Jan, 1863
Dipsadomorphus forsteni(i) Boulenger, 1896

ශ්‍රී ලංකාවේ, නේපාලයේ සහ ඉන්දියාවේ ජීවත්වන සර්ප විශේෂයකි. අනෙකුත් මාපිලුන් මෙන්ම මද විෂ වේ.

නාමය සංස්කරණය

බැලූ බැල්මට (පෙනය නොකර සිටින) නාගයෙකු පෙනෙන බැවින් නාග මාපිලා යන වදන භාවිතයට පැමින ඇති බව සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=නාග_මාපිලා&oldid=358957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි