න්‍යෂ්ටික ඉජිනේරු විද්‍යාව

න්‍යෂ්ටික ඉජිනේරු විද්‍යාව

න්‍යෂ්ටික ඉජිනේරු විද්‍යාවේ දී පරමානුවේ න්‍යෂ්ටික බිදහෙලීමක් සිදුකරන යෙදුම් හො අනෙකුත් උප පරමානු භෞතික පාදක වන න්‍යෂ්ටික භෞතික මුලධර්ම හැදෑරේ. න්‍යෂ්ටික විබන්ධන පද්ධති වල ආකර්ෂණය හා පවත්වා ගැනීමට විශේෂයෙන් ම න්‍යෂ්ටික. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක න්‍යෂ්ටික ජව යන්ත්‍රෝපකර හා න්‍යෂ්ටික විඛත්ඩනය, ද්‍යෛ හා අනෙකුත් යෙදීම් වන විකිරණය, න්‍යෂ්ටික ආරක්ෂාව, තාප/තාපානති ප්‍රවාහනය, න්‍යෂ්ටික ඉන්ධන හා අනෙකුත් සම්බන්ධ තාක්ෂණ, න්‍යෂ්ටික ගුණය, විකිරණ අපද්‍රව්‍ය වල හෝ විකිරණ වල පාරිසරික බලපෑම ඇතුලත් වේ.