නන්දිශ් සිං
(නන්දිෂ් සන්ධු වෙතින් යළි-යොමු කරන ලදි)
නන්දිශ් සිං (උපත 1981 දෙසැම්බර් 25) යනු ඉන්දියානු නිරූපණ ශිල්පියකු සහ රූපවාහිනී නළුවෙකි. ඔහු සිය වෘත්තිය ආරම්භ කළේ නිරූපණ ක්ෂේත්‍රයෙනි.[3] පසුව ඔහු රූපවාහිනී වෘත්තියයට පිවිසියේ කස්තුරි කතාමාලාවේ රෞනක්ගේ චරිතය තුළිනි.[4] ඔහු ජනාදරයට පාත්‍ර වූයේ උත්තරන් කතාමාලාවේ වීර් සිං බුන්දේලා චරිතය නිරූපණය නිසායි.[5] ඔහු ෆීර් සුබා හෝගී කතාමාලාවේ ආදිත්‍ය ගේ චරිතය ද නිරූපණය කළේ ය.[6]
නන්දිශ් සිං | |
---|---|
උපත | 25 දෙසැම්බර් 1981[1][2] |
රැකියාව |
|
සක්‍රීය වසර | 2007 – වර්තමානය |
කලත්‍රයා(යන්) | රශමි දේසායි (2012–2015) |
රූපවාහිනිය
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය | සටහන් |
---|---|---|---|
2007 | කස්තුරි | රෞනක් සිංහානියා | |
2007 | ඛ්වාඉෂ් | යාසීර් | |
2007 | කයාමත් | සාකේත් | |
2007 | ෂ්...කොයි හේ | නොදනී | |
2007 | කොමඩි සර්කස් | ඔහු ලෙසම | |
2008 | හම් ලඩ්කියාන් | රාහුල් | |
2009–2012 | උත්තරන් | වීර් සිං බුන්දේලා | ටීනා දත්තා සමග |
2009 | ලාෆ්ටර් කේ ෆට්කේ | ඔහු ලෙසම | |
2009 | රාස් පිච්ලේ ජනම් කා | ඔහු ලෙසම | |
2010 | එන්ටර්ටේන්මන්ට් කේ ලියේ කුච් භි කරේගා | ඔහු ලෙසම | |
2010 | Kitchen Champion | ඔහුලෙසම | |
2012 | ෆිර් සුබා හෝගී | ඨාකුර් ආදිත්‍ය සිං | |
2013 | බෙඉන්තේහා | රෙහාන් හබීබ් ඛාන් | |
2013 | බාසි මෙහ්මාන් නවාසි කී | ඔහු ලෙසම | |
2014 | එන්කවුන්ටර් | ඉන්ස්පෙක්ටර් සර්තාජ් කුරේෂි | |
2014 | බොක්ස් ක්‍රිකට් ලීගය | ඔහු ලෙසම | ද අහමදාබාද් එක්ස්ප්‍රස් කණ්ඩායමේ හිමිකරු |
2015 | ෆියර් ෆැක්ටර්: ඛාත්‍රොන් කේ ඛිලාඩි 6 | අවසන් වටය තෙක් පැමිණීම | |
2015 | නච් බලියේ 7 | අවසන් වටය තෙක් පැමිණීම | |
2015 | තේරී ඒක් හංසී | කබීර් | සංගීත වීඩියෝව |
2015 | දාර් සබ්කෝ ලග්තා හේ (විසිඑක්වන කථාංගය) | රජින්දර්/රාජ් | 'පායල්' |
2016 | "BCL ගුජරාට්" | ඔහු ලෙසම | BCL ගුජරාත්හි හිමිකරු |
චිත්‍රපට නාමාවලිය
සංස්කරණයචිත්රපට
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය | සටහන් |
---|---|---|---|
2012 | දබාන්ග් 2 | 'දගාබාස් රේ' ගීතයේ පසුබිම් නිරූපණය | |
2016 | Girl In Red | රචක | කෙටි චිත්‍රපටය |
සම්මාන
සංස්කරණය- හොඳම ප්‍රවේශය සඳහා සී ස්වර්ණ සම්මානය
- හොඳම රූපවාහිනී නළුවා සඳහා නිව්ස්මේකර්ස් සම්මානය
- හොඳම රූපවාහිනී නළුවා සඳහා ලයන්ස් ක්ලබ් සම්මානය
- හොඳම නළුවා සඳහා සංගම් ජාතික සම්මානය
- 2011, 2012, 2015 සහ 2016 අභිවාහ්‍ය කලා සඳහා විශිෂ්ටතම සම්මානය වෙනුවෙන් ගෝල්ඩන් ඇචීවර්ස් සම්මානය
- හොඳම බේටා සඳහා සී රිෂ්තේ සම්මානය
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Nandish's birthday bash - India Today". India Today. 27 December 2011. සම්ප්‍රවේශය 26 July 2016.
- ^ "Celebrities at Nandish Sandhu's birthday bash - Latest News & Updates at Daily News and Analysis". Daily News and Analysis. 27 December 2011. සම්ප්‍රවේශය 26 July 2016.
- ^ It feels good to be married: Nandish Sandhu – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-09-28 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (2 March 2012). Retrieved on 2016-02-14.
- ^ I can’t play an older character on TV: Nandish Sandhu – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-12-02 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (28 July 2012). Retrieved on 2016-02-14.
- ^ Nandish fasts during Ramzaan – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-12-03 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (12 August 2013). Retrieved on 2016-02-14.
- ^ Nandish Sandhu injured – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-12-03 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (7 December 2012). Retrieved on 2016-02-14.
බාහිර සබැඳි
සංස්කරණය- නන්දිශ් සන්ධු සඳහා ඉන්ස්ටග්‍රෑම්හි ඇති ගිණුම
සැකිල්ල:Nach Baliye 7 සැකිල්ල:Fear Factor: Khatron Ke Khiladi සැකිල්ල:Zee Rishtey Awards