නත්තල් යුද විරතිය
පළමු ලෝක යුද්ධයේ බටහිර පෙරමුණ දිගේ ගෙන ගිය නිල නොවන සටන් විරාම
Christmas truce (ජර්මන්: Weihnachtsfrieden; ප්‍රංශ: Trêve de Noël) යනු 1914 නත්තල් සමයේදී පළමු ලෝක සංග්‍රාමයේ බටහිර පෙරමුණ දිගේ පුළුල් ලෙස පැතිර ගිය නිල නොවන සටන් විරාම මාලාවකි.
Christmas truce | |
---|---|
Participants | Soldiers from
United Kingdom French Third Republic Austria-Hungary German Empire Russian Empire |
Location | Europe |
Date | 24–26 December 1914 |
Result | Unofficial ceasefires across Europe
|
නත්තල් යුද විරතිය (ජර්මන්: Weihnachtsfrieden; ප්‍රංශ: Trêve de Noël) යනු බටහිර පෙරමුණ ප්‍රදේශයේ දී 1914 වසරේ නත්තල් සමය අවට පැවති ප්‍රසිද්ධ එහෙත් නිල නොවූ යුද විරාම මාලාවකි.
භාහිර සබැඳි
සංස්කරණයනත්තල් යුද විරතිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Christmas Miracle 1914 (Song) යූ ටියුබ් වෙත
- Simple Gifts: 25 December 1914 යූ ටියුබ් වෙත – R.O. Blechman presents Simple Gifts (1977 animation TV special) 25 December 1914 segment inspired by the legendary Christmas Truce. Captain Hulse's letter narrated by David Jones.