ශීත කලාප ලෙසින්ද හැඳින්වෙන පෘථිවියෙහි ධ්‍රැව පෙදෙස් යනු ලෝක ගෝලයෙහි ධ්‍රැව වට කොට පිහිටි පෙදෙස් වෙති. ප්‍රධාන වශයෙන් ධ්‍රැව කැටි අයිස් වලින් සමන්විත හා උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය මැදි කොට පිහිටා ඇති මෙම පෙදෙස් පිළිවෙලින් පිහිටා ඇත්තේ ආක්ටික් සාගරයෙහි සහ ඇන්ටාක්ටිකා මහාද්වීපයෙහිය. ධ්‍රැව මුහුදු අයිස් වර්තමානයෙහිදී හීන වෙමින් යන අතර එය බොහෝ විට ගෝලීය උණුසුම් වීමෙහි ප්‍රතිඵලයක් විය හැක.

උතුරු සහ දකුණු ධ්‍රැවයන්හී හිම ආවරණය හා මුහුදු අයිස් දර්ශණය වන අයුරු.
"https://si.wikipedia.org/w/index.php?title=ධ්‍රැව_පෙදෙස&oldid=234255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි