ධම්මික සිරිවර්ධන (ඉංග්‍රීසි: Dhammika Siriwardana also Dhammika Siriwardena also K.D.T Siriwardena) යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරික, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සහ නිෂ්පාදක වරයෙකි.

ධම්මික සිරිවර්ධන
උපත
මියගිය දිනය2015
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේව්‍යාපාරික, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සහ නිෂ්පාදක
ආගමබෞද්ධ

ඔහු ආදි කර්තෘ හා ආරම්භක සභාපති අලන්කුලම හෝල්ඩිංස් (කැසරෝල් හොටේල්ස්, මැන්ගො මැන්ගො හොටේල්ස්, ෆැමිලි බේකර්ස්, ෆැමිලි සුපර් සුපර්මාකට්, අලන්කුලම ෆිල්මස්) ද වෙයි.

මුල් අවධිය සංස්කරණය

ධම්මික සිරිවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකුකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ධම්මික_සිරිවර්ධන&oldid=594810" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි