ද බේකන් කුක්බුක්: මෝර් දෑන් 150 රෙසිපීස් ‍ෆ්‍රොම් අරවුන්ඩ් ද වර්ල්ඩ් ෆො එව්රිවන්ස් ෆේවරිට් ‍ෆුඩ් යනු බේකන් පිළිබඳව ජේම්ස් විලාස් විසින් ලියැවුනු සූපශාස්ත්‍ර පොතකි . වසර 2007දී එය ප්‍රකාශයට පත් කරන ලද්දේ විලී සමාගම විසිනි. විලාස් යනු ටවුන් ඇන්ඩ් කන්ට්‍රි සඟරාවෙහි පූර්ව සංස්කාරකවරයෙන් වන අතර, ද බේකන් කුක්බුක් යනු, ආහාර පිළිබඳ ඔහුගේ 15වන පොතයි. පොතෙහි පිට කවරයෙහි ඔහු සටහන් කරනුයේ "ඔහු ‍කොළුවකුව සිටි කාලයෙහි සිට බේකන් වලින් විමෝහනය වී සිටි බවයි.

ද බේකන් කුක්බුක්
Picture of bacon frying in a pan.
කර්තෘජේම්ස් විලාස්
සන්නිදර්ශකAndrea Grablewski
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
විෂයයබේකන්
ප්‍රකාශකයාවිලී
ප්‍රකාශිත දිනය
2007
මාධ්‍ය වර්ගයදැඩිකවරය
පිටු288
අයිඑස්බීඑන්0-470-04282-6
ඕසීඑල්සී84838803
පුර්වගමනය වන්නේද ග්ලෝරි ඔෆ් සදර්න් කුකිං
අනුගත වන්නේපිග්: කිං ඔෆ් ද සදර්න් ටේබ්ල්

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ද_බේකන්_කුක්බුක්&oldid=431260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි