ද කිලිං ෆීල්ඩ්ස් යනු, වියට්නාම යුද්ධය නිමවූ සැණින්, 1975 සිට 1979 දක්වා ඔවුන් විසින් රට පාලනය කල කාලසීමාවෙහිදී, කෙමර් රූජ් පාලනය විසින් ජනතාව අතිමහත් සංඛ්‍යාවක් ඝාතනය කොට මිහිදන් කල කාම්බෝජයෙහි ස්ථාන කිහිපයක් සඳහා භාවිතා කරන නමයි. ඛණ්ඩාංක: 11°29′04″N 104°54′07″E / 11.48444°N 104.90194°E / 11.48444; 104.90194

"https://si.wikipedia.org/w/index.php?title=ද_කිලිං_ෆීල්ඩ්ස්&oldid=251061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි