දොරකඩ මාරාව (චිත්‍රපටිය)

දොරකඩ මාරාව යනු 1998 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, අළුතින් විවාපත් වූ යුවලකගේ මරණයක් ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි.

දොරකඩ මාරාව
Dorakada Marawa
අධ්‍යක්ෂණය කලේවසන්ත ඔබේසේකර
නිෂ්පාදනය කලේසරත් අබේසේන
රඟ පාන්නේසංගීතා වීරරත්න
සනත් ගුණතිලක
Release date
1998
Country ශ්‍රී ලංකාව
Languageසිංහල

රංගන ශිල්පීන් සංස්කරණය

රංගන ශිල්පියා චරිතය
සංගීතා වීරරත්න සුභාෂිණී
සනත් ගුණතිලක ප්‍රියන්ත
වීණා ජයකොඩි ප්‍රියන්තගේ මව

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය