දේශ් (රාගය)

හින්දුස්තානී ‍රාගය

දේශ් හෙවත් දේස් ‍යනුවෙන් හැඳින්වෙන්නේ හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය තුළ එන රාගයකි.[1][2] මෙය ඛමාජ් ථාටයට අයත් ය.[3] මෙම රාගය ඛමාජ් රාගයට බෙහෙවින් සමාන ය.

දේශ්
ථාට්ඛමාජ්
ප්‍රකාරයඖදව-සම්පූර්ණ
සමයLate night, 12–3
ආරෝහණNi Sa Re, Ma Pa Ni, Sa
අවරෝහණSa ni Dha, Pa Dha Ma Ga Re, Pa Ma Ga, Re Ga Ni Sa
පකඩ්Re, Ma Pa Ni, Sa Re ni Dha Pa, ma Ga Re
වාදීRe
සංවාදීPa
පර්යවාචීඛමාජ්
Similar

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Nagarkar, Samarth (27 August 2015). Raga Sangeet: Understanding Hindustani Classical Vocal Music. ISBN 978-1619273672.
  2. Katte, Trupti (10 June 2013). "Multiple Techniques for Raga Identification in Indian" (PDF). International Journal of Electronics Communication and Computer Engineering. 4 (6). සම්ප්‍රවේශය 17 July 2017.
  3. Rao, B.Subba (1996). Raganidhi: A Comparative Study Of Hindustani And Karnatak Ragas. Volume Two (D to J). Madras: The Music Academy. pp. 6–7.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දේශ්_(රාගය)&oldid=619205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි