දේවී

දෙවඟන
(දේවි වෙතින් යළි-යොමු කරන ලදි)

දේවී (සංස්කෘත: देवी) යනු "දෙවඟන" සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන දේව යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් "දිව්‍යමය, දෙවි, අති විශිෂ්ට" යන අර්ථ හැඟවේ. එසේම මේවා හින්දු ආගමේ දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ.

හින්දු ආගම තුළ දේවී (දෙවඟනෝ)
ක්‍රි.පූ. 1වන සියවස, ලක්ෂ්මී
10වන සියවස වියට්නාමය, ලක්ෂ්මී
8වන සියවස කාම්බෝජය, උමා
9වන සියවස ඉන්දියාව, ගෞරී

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=දේවී&oldid=680209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි