ජයි මාතා දී (1977 චිත්‍රපටය)
මෙම ලිපියේ මාතෘකාව විකිපීඩියාවේ චිත්‍රපට පිළිබඳව වන සංගණ්යත්ව මාර්ගෝපදේශනයට අදාළ කොන්දෙසි සපුරාලන්නේ නැත. (2018 පෙබරවාරි) |
ජයි මාතා දී යනුවෙන් හැඳින්වෙන්නේ 1977 පන්ජාබි භක්තිවත් චිත්‍රපටයකි.[1] මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ දල්ජිත් විසිනි.[2]
චරිත නිරූපණය
සංස්කරණය- දාරා සිං
- නරේන්ද්‍ර චංචල්
- බාබු සෝනු
- සර්දාර් අඛ්තර්
- මාස්ටර් සත්‍යජීත්
- මාස්ටර් විශාල්
- මුම්ටාස් බෙගම්
- මධුමතී
- කාමිනී
- තුන් තුන්
- සජීඩ්
- ගුල්ෂාන් බවා
- මීර්සා මුෂෞෆ්
- පොල්සාන්
- සෞදගර් සිං
- ජුග්නු
- කමල්ජීත් සෝනා
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Jai Mata Di (1977) - Cinestaan.com". Cinestaan.
- ^ "Jai Mata Di (1977) movie posters". www.cinematerial.com.
බාහිර සබැඳි
සංස්කරණය- ජයි මාතා දී (1977) හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- Video යූ ටියුබ් වෙත