දෙව්දහ
(දේවදහ වෙතින් යළි-යොමු කරන ලදි)
දෙව්දහ යනු නේපාලයෙහි අළුතින් පිහිටවුණු නාගරිකයන් 72 අතරින් එකකි.[1][2][3]
දෙව්දහ නාගරිකය देवदह नगरपालिका | |
---|---|
නාගරිකය | |
රට | නේපාලය |
කලාපය | ලුම්බිනි කලාපය |
දිස්ත්‍රික්කය | රුපන්දෙහි දිස්ත්‍රික්කය |
ජනගහණය(2011) | |
• මුළු | 42,953 |
වේලා කලාප | NST (UTC+5:45) |
දුරකථන කේතය(න්) | 071 |
වෙබ් අඩවිය | www.devdahamun.gov.np |
ඉතිහාසය
සංස්කරණයදෙව්දහ යනු කෝලිය රාජධානියට අයත්ව පැවති හා වර්තමානයෙහි නේපාලයෙහි රුපන්දෙහි දිස්ත්‍රික්කයට අයත් නගර ප්‍රදේශයකි. උන්වහන්සේගේ චාරිකා වලදී බුදුරජාණන් වහන්සේ මෙහි වැඩ සිටි අතර, විවිධ කාරණා සම්බන්ධයෙන් හික්ෂුන් වහන්සේලාට ධර්මය දේශනා කලහ.[4]
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Municipalities in Nepal: their Websites, Official Facebook Page & ICT". TechSansar.com. සම්ප්‍රවේශය September 8, 2015.
- ^ "72 new municipalities announced", Republica, 9 May 2014
- ^ "Govt announces 72 new municipalities" සංරක්ෂණය කළ පිටපත 2014-10-06 at the Wayback Machine, The Kathmandu Post, 9 May 2014
- ^ S.iii.5f; iv.124f; M.ii.214