දේවතුර ඇල්ල
දේවතුර ඇල්ල (පැරණි නාමය තේවතුර ඇල්ල)[2] යනු ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටි දිය ඇල්ලක් වේ.[1] කොටස් තුනකින් ගලා හැලෙන දිය ඇල්ලෙහි රම්බොඩ කපොල්ල අසල මහා මාර්ගයට ආසන්න කොටසෙහි උස මීටර 10 ක් පමණ වේ.[3] දිය ඇල්ලෙහි ඉහල කොටස මහා මාර්ගයට තරමක් ඉහල කොටසෙහි පිහිටා තිබෙන අතර එහි උස අඩි 72ක් පමණ වේ.[4]
දේවතුර ඇල්ල | |
---|---|
පිහිටීම | රම්බොඩ කපොල්ල, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°03′30.8″N 80°41′56.6″E / 7.058556°N 80.699056°Eඛණ්ඩාංක: 7°03′30.8″N 80°41′56.6″E / 7.058556°N 80.699056°E |
සමස්ථ උස | 10 මීටර (33 ft)[1] |
ජල මූලාශ්‍රය | කොත්මලේ ජලාශයෙහි අතු ගංගාවක් |
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ a b "දේවතුර ඇල්ල වෝටර් ෆෝල්". සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2016.
- ^ "දේවතුර ඇල්ල (තේවතුර ඇල්ල)". සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2016.
- ^ "ඉහල ේවතුර ඇල්ල ෆෝල්ස්". සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2016.
- ^ "ඉහල ේවතුර වොටර්ෆෝල්ස් - නුවර එළිය". සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2016.