දේවතුර ඇල්ල (පැරණි නාමය තේවතුර ඇල්ල)[2] යනු ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටි දිය ඇල්ලක් වේ.[1] කොටස් තුනකින් ගලා හැලෙන දිය ඇල්ලෙහි රම්බොඩ කපොල්ල අසල මහා මාර්ගයට ආසන්න කොටසෙහි උස මීටර 10 ක් පමණ වේ.[3] දිය ඇල්ලෙහි ඉහල කොටස මහා මාර්ගයට තරමක් ඉහල කොටසෙහි පිහිටා තිබෙන අතර එහි උස අඩි 72ක් පමණ වේ.[4]

දේවතුර ඇල්ල
දියඇල්ලෙහි පහල කොටස
Map
පිහිටීමරම්බොඩ කපොල්ල, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°03′30.8″N 80°41′56.6″E / 7.058556°N 80.699056°E / 7.058556; 80.699056ඛණ්ඩාංක: 7°03′30.8″N 80°41′56.6″E / 7.058556°N 80.699056°E / 7.058556; 80.699056
සමස්ථ උස10 මීටර (33 ft)[1]
ජල මූලාශ්‍රයකොත්මලේ ජලාශයෙහි අතු ගංගාවක්

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "දේවතුර ඇල්ල වෝටර් ෆෝල්". සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2016.
  2. "දේවතුර ඇල්ල (තේවතුර ඇල්ල)". සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2016.
  3. "ඉහල ේවතුර ඇල්ල ෆෝල්ස්". සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2016.
  4. "ඉහල ේවතුර වොටර්ෆෝල්ස් - නුවර එළිය". සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2016.
"https://si.wikipedia.org/w/index.php?title=දේවතුර_ඇල්ල&oldid=362593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි