දේදුනු සිල්වා (උපත 1978 පෙබරවාරි 12) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] 2023 ජනවාරි මාසයේදී, ඇය 2023 ICC වයස අවුරුදු 19 න් පහළ කාන්තා වි20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා පිටියේ විනිසුරුවරියක් ලෙස නම් කරන ලදී.[2][3]

Dedunu Silva
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමLidamulage Dedunu Vindya Vijayanthi Silva
උපත12 පෙබරවාරි 1978 (1978-02-12) (වයස 46)
Colombo, Sri Lanka
පිතිකරන විලාසයRight-handed
පන්දුයැවීම් විලාසයRight-arm medium
භූමිකාවBatter, Umpire
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමSri Lanka කාන්තා ක්‍රිකට් කණ්ඩායම
විනිසුරු කිරීම් තොරතුරු
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි WODI WT20I
තරග 42 6
රැස් කල ලකුණු 884 95
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 21.04 15.83
100ඒවා/50ඒවා 0/6 0/0
වැඩිම ලකුණු 78 36
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 8/– 4/–
මූලාශ්‍රය: Cricinfo, 7 February 2023

යොමු කිරීම් සංස්කරණය

  1. "Dedunu Silva". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 April 2014.
  2. "ICC announces highest number of female match officials for ICC U19 Women's T20 World Cup 2023". www.icc-cricket.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 15 January 2023.
  3. "ICC announces highest number of female match officials for U19 Women's T20 World Cup 2023". ThePrint. 5 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
"https://si.wikipedia.org/w/index.php?title=දේදුනු_සිල්වා&oldid=548219" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි