දෙවන නෙක්ටනෙබෝ
ඊජිප්තු පාරාවෝ
දෙවන නෙක්ටනෙබෝ (මැනතෝගේ ඊජිප්තු ප්‍රතිලේඛනය Nḫt-Ḥr-(n)-Ḥbyt, "හෙබිට් හි හොරස් ශක්තිමත් ය"),[2][3] යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 360–342 කාලයේ[a] සිය පාලනය හෙබවූ ඊජිප්තුවේ තිස්වන රාජවංශයේ තෙවන සහ අවසාන පාරාවෝවරයායි. එසේම මොහු පුරාතන ඊජිප්‍තුවේ අවසන් ස්වදේශික පාලකයා ද වේ.[5]
නෙක්ටනෙබෝ II | |
---|---|
නඛ්ට්හොර්හෙබ් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 360–342 [a] (තිස්වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | ටියොස් |
අනුප්‍රාප්තිකයා | ආර්ටසර්ක්සීස් III |
පියා | ට්ජහපිමු |
උපත | ක්‍රි.පූ. 380 පමණ[1] |
මරණය | ක්‍රි.පූ. 340 පමණ?[b] |
සටහන්
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ Akyeampong, Emmanuel K.; Gates, Henry Louis Jr. (2012). Dictionary of African Biographies. Oxford University Press. ISBN 9780195382075. සම්ප්‍රවේශය 17 December 2017 – via Gooogle Books.
- ^ I. A. Ladynin (2009). ""Nectanebos-the-Falcons": Sculpture Images of Nectanebo II Before the God Horus and Their Concept". Vestnik drevnej istorii. සම්ප්‍රවේශය March 1, 2011.
- ^ Kipfer, Barbara Ann (2000). Encyclopedic dictionary of archaeology. Springer. p. 384. ISBN 0-306-46158-7.
- ^ "XXXth Dynasty". Narmer.pl. January 19, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 2, 2011.
- ^ "Nakhthorhebyt". Digital Egypt for Universities. සම්ප්‍රවේශය March 1, 2011.
බාහිර සබැඳි
සංස්කරණයදෙවන නෙක්ටනෙබෝ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Livius.org: Nectanebo II සංරක්ෂණය කළ පිටපත 2014-06-07 at the Wayback Machine
පූර්වප්‍රාප්තිකයා ටියොස් |
ඊජිප්‍තුවේ පාරාවෝ තිස්වන රාජවංශය |
අනුප්‍රාප්තික ආර්ටසර්ක්සීස් III |