දිනය |
නම |
විස්තරය |
මූලාශ්‍ර
|
1975.05.27 |
යාපනය නගරාධිපති ඇල්ප්‍රඩ් දොරේ අප්පා |
|
[1]
|
1980.04.20 |
පොතුවිල් පාරිලිමේන්තු මන්ත්‍රී TULF එම්. කණගරත්නම් |
වෙඩි තැබුවේ 1978 ජනවාරි 24 මියගියේ 1980 අප්‍රේල් 20 දින. |
|
1981.05.21 |
වඩුක්කුඩේයි පාරිලිමේන්තු මන්ත්‍රී ඒ. ත්‍යාගරාජා |
|
|
1983.04.29 |
චාවකච්චෙරි ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක එස්.ජේ. මුත්තයියා |
|
|
1983.04.29 |
වැල්වැටිතුරෙයි එක්සත් ජාතික පක්ෂ සංවිදායක එස්. රාජරත්නම් |
|
|
1983.04.29 |
පේදුරුතුඩුව එක්සත් ජාතික පක්ෂ සංවිදායක කේ. බී. රත්නසිංහම්. |
|
|
1983.08.12 |
යාපනය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඒ.ආර්. රාජසුරියර්. |
|
|
1984.09.18 |
අම්පාර තඔලුවිල් එක්සත් ජාතික පකෂ සංවිධායක එස්. ගෝපාල පිල්ලෙයි . |
|
|
1985.09.03 |
මනිප්පායි පාරිලිමේන්තු මන්ත්‍රී වී. ධර්මලිංගම්. |
|
|
1985.09.03 |
කෝපායි පාරිලිමේන්තු මන්ත්‍රී කේ. අල්ල සුන්දරම්. |
|
|
1986.05.06 |
ටෙලෝ නායක ශ්‍රී සභාරත්නම්. |
|
[2][3]
|
1987.11.13 |
මුතුර් පාරිලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මජීඩ්. |
|
|
1988.03.08 |
ශ්‍රී ලංකා කොමුයුනිස්ට් පකෂයේ දිස්ත්‍රික් ලේකම් එස්. විජේනන්දන්. |
|
|
1988.03.20 |
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ)කල්මුණේ සමාජික වී. මාස්ටර්. |
|
|
1989.03.07 |
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ) සාමාජික හා දිස්ත්රිපක් සංවර්ධන සභාවේ හිටපු සභාපති එස්.සබාරත්නමූර්ති. |
|
|
1989.07.13 |
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ) නායක ඒ අමිර්තලිංගම් . |
|
|
1989.07.13 |
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ) යාපනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. යෝගේෂ්වරන්. |
වී. යෝගේෂ්වරන් මහතා එල්.ටී.ටී.ඊ.ය අතින් ඝාතනයවූ යාපනය නගරදිපතිනියක්වූ සරෝජිනී යෝගේස්වරන් මහත්මියගේ ස්‌වාමිපුරුෂයාය. |
[4]
|
1990. 05. 07 |
ඊ.පී.ආර්.එල්.එෆ් පකෂයේ මඩකලපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.යෝගේෂ්වරන් . |
|
|
1990.05.07 |
ඊ.පී.ආර්.එල්.එෆ් පකෂයේ මඩකලපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෑම් තම්ම්බිමුත්තු. |
|
|
1990.06.19 |
ඊ.පී.ආර්.එල්.එෆ් නායක කේ.පද්මනාත . |
|
|
1990.06. 19 |
උතුරු හා නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුදල් අමාත්‍ය පි. කිරුබාකරන් . |
|
|
1990.06.19 |
උතුරු හා නැගෙනහිර පළාත් සභාවෙz අමාත්යා ටි. ගනේෂලිංගම්. |
|
|
1990.06.19 |
එම්. කනගරත්නම් පොතුවිල් ද්‍රඑවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී . |
|
|
1990.07.19 |
යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.යෝගසංගරී. |
|
|
1991.03.02 |
රන්ජන් විජේරත්න නියෝජය ආරක්ෂක ඇමති . |
කිරුලපනේදි හැව්ලොක් මාවතේ පොලිස් කී‍්‍රඩාංගණය අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක් ආරක්ෂක නිලධාරී 7ක් ද තවත් 24 දෙනෙකු ද මරුමුවට පත් විය |
[5]
|
1993.05.01 |
ආර්. ප්‍රේමදාස ජනාධිපති (එජාප) . |
ආමර්විදියේදි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට |
|
1994.09.13 |
චෙක්කඩලි ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.ජෙයරාජ් . |
|
|
1994.10.24 |
ගාමිණි දිසානායක. |
තොටළඟ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක ,එම්.ප්‍ර්මචන්ද්‍ර ,වීරසිංහ මල්ලිමාරච්චි ,ඔසී අබේගුණසේකර, ක්‍රිස්ටි පෙරේරා ඇතුළු එජාපයේ ප‍්‍රබලයෝ රැසක් ඇතුළු 61දෙනෙකු ඝාතනය කෙරිණි.තුවාල කරුවන් 104 විය. |
[6]
|
1994.12.31 |
ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නියෝජ්‍ය සභාපති කේ .කන්දසාමි. |
|
|
1995.04.28 |
යාපනය හිටපු ශ්‍රීලංකා නිදහස්පක්ෂ සංවිදායක කේ.වින්දන් |
|
|
1995.10.26 |
මඩකලපුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තෝමස් ඇන්ටන් . |
|
|
1995.11.09 |
පෝරතිව් ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.රාජදුරෙයි . |
|
|
1996.04.16 |
වාකරේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ .අමිර්තලිංගම්. |
|
|
1997.07.20 |
ත්‍රිකුනාමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ආර්.මහරුෆ්. |
|
|
1999.07.29 |
ද්‍රඒවීපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නීලන් තිරුචෙල්වම් . |
|
|
1997.07.05 |
ත්‍රිකුනාමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.තංගතුරෙයි. |
|
|
1997.10.03 |
යාපනය ශ්‍රීලංකා නිදහස්පක්ෂ සංවිධායක එස්.ටී.ධර්මලිංගම්. |
|
|
1998.05.17 |
යාපනය නගරාධිපතිනි සරෝජිනී යෝගේස්වරන් |
1989 ජුලි 13 වැනිදා සරෝජනී යෝගේස්‌වරන් මහත්මියගේ ස්‌වාමිපුරුෂයා වූ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ යෝගේෂ්වරන් මහතාද කොළඹදී එල්.ටී.ටී.ඊ.ය අතින් ඝාතනය විය. |
[7]
|
1998.06.24 |
යාපනය ශ්‍රීලංකා නිදහස්පක්ෂ ලේකම් එස්.ඒ.ඔස්වල්ඩ් . |
|
|
1998.07.15 |
වවුනියාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශන්මුගනාදන් . |
|
|
1998.09.11 |
යාපනය නගරාධිපති පී.සිවපාලන් . |
|
|
1999.01.11 |
වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී පීටර් . |
|
|
1999.02.14 |
කෝපායි දකුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කන්දසාමි. |
|
|
1999.05.05 |
පච්චලපෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වී.ගුණරත්නම්. |
|
|
1999.05.13 |
වලිකාමම් නැගෙනහිර සභා මන්ත්‍රී එම්.බාලසිංහම්. |
|
|
1999.05.29 |
රෂි සංවිධානයේ නායක එම්.ගනේෂ කුමාර්. |
|
|
1999.07.21 |
දෙමල ජාතික බුද්ධිමතෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නීලන් තිරුචෙල්වම්. |
හොන්ඩා “ඛ්90” වර්ගයේ පැරැණි යතුරු පැදියකින් පැමිණි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු විසින් විජේරාම මාවතෙදී පුපුරුවාහරින ලද බෝම්බයකින් මියගියේය. |
[8]
|
1999.09.31 |
නල්ලුර් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.රාජ් කුමාර්. |
|
|
1999.09.02 |
ප්ලොට් සංවිධානයේ නියෝජ්‍ය නායක එන්.මනික්කරාජන් |
|
|
2000.01.05 |
සමස්ත ලංකා දෙමල කොන්ග්‍රස් පක්ෂයේ නායක කුමාර් පොන්නම්බලම්. |
|
|
2000.02.07 |
ඊපීඩීපී සාමාජික කේ. කේතීස්වරන් |
|
|
2000.06.07 |
කර්මාන්ත ඇමතිව සිටි සී.වී.ගුණරත්න |
රත්මලාන ගොළුමඩම හන්දියේදී එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඇමතිවරයා ඇතුළු 29 දෙනෙකු මියගොස් 65 දෙනෙකු තුවාල ලැබුහ. |
|
2000.09.10 |
පොදුජන එක්සත් පෙරමුණ මඩකලපු දිස්ත්‍රික් අපේක්ෂක ආර්.ජේ.පෙරිප්පනායගම් |
|
|
2000.11.07 |
මඩකලපු දිස්ත්‍රික් ටියුඑල්එෆ් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එන්.සුන්දරනායගම් |
|
|
2001.11.17 |
මඩකලපු දිස්ත්‍රික් එජාප අපේක්ෂක තම්බිරාජා ජයකුමාර් |
|
|
2003.04.18 |
ඊපීඩී සාමාජික එම්.රාජලිංගම් |
|
|
2003.06.14 |
ඊපීආර්එල්එෆ් සාමාජික (වර්ධන් කල්ලිය) ටී.එස්.රොබට් |
|
|
2004.02.28 |
මඩකලපු දිස්ත්‍රික් එජාප අපේක්ෂක එස්.සුන්දරම් පිල්ලේ. |
|
|
2004.03.30 |
මඩකලපු දිස්ත්‍රික් දෙමල ජාතික සන්ධාන අපේක්ෂක ආර්.සත්‍යමුර්ති. |
|
|
2004.10.19 |
දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .රාජනායගම්. |
|
|
2005.08.13 |
විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් |
ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර්ඔහුගේ නිල නිවසේදී වෙඩි තබා ඝාතනය කරන ලදී. |
[9][10][11]
|
2005.12.25 |
දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්. |
|
|
2006.11.10 |
දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්. |
|
|
2008.01.01 |
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන්. |
කොටහේනදී වෙඩිතබා ඝාතනය කරන ලදී. |
|
2008.01.08 |
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන ඇමති ද.මු.දසනායක. |
ජා-ඇලදී මාර්ගය අසබඩ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරිනි. |
|
2008.10.06 |
ජානක පෙරේරා (එජාප) උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක. |
අනුරාධපුර පරණ බස් නැවතුම්පල අසලදී ජානක පෙරේරා ඉලක්ක කර එල්ලකළ ප්‍රහාරයෙන් ඔහු සමග තවත් 28 දෙනෙක් මියගොස් 94 තුවාල ලැබුහ. |
[12]
|