දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කල දේශපාලනඥයන්ගේ ලයිස්තුව

දිනය නම විස්තරය මූලාශ්‍ර
1975.05.27 යාපනය නගරාධිපති ඇල්ප්‍රඩ් දොරේ අප්පා [1]
1980.04.20 පොතුවිල් පාරිලිමේන්තු මන්ත්‍රී TULF එම්. කණගරත්නම් වෙඩි තැබුවේ 1978 ජනවාරි 24 මියගියේ 1980 අප්‍රේල් 20 දින.
1981.05.21 වඩුක්කුඩේයි පාරිලිමේන්තු මන්ත්‍රී ඒ. ත්‍යාගරාජා
1983.04.29 චාවකච්චෙරි ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක එස්.ජේ. මුත්තයියා
1983.04.29 වැල්වැටිතුරෙයි එක්සත් ජාතික පක්ෂ සංවිදායක එස්. රාජරත්නම්
1983.04.29 පේදුරුතුඩුව එක්සත් ජාතික පක්ෂ සංවිදායක කේ. බී. රත්නසිංහම්.
1983.08.12 යාපනය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඒ.ආර්. රාජසුරියර්.
1984.09.18 අම්පාර තඔලුවිල් එක්සත් ජාතික පක‍ෂ සංවිධායක එස්. ගෝපාල පිල්ලෙයි .
1985.09.03 මනිප්පායි පාරිලිමේන්තු මන්ත්‍රී වී. ධර්මලිංගම්.
1985.09.03 කෝපායි පාරිලිමේන්තු මන්ත්‍රී කේ. අල්ල සුන්දරම්.
1986.05.06 ටෙලෝ නායක ශ්‍රී සභාරත්නම්. [2][3]
1987.11.13 මුතුර් පාරිලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මජීඩ්.
1988.03.08 ශ්‍රී ලංකා කොමුයුනිස්ට් පක‍ෂයේ දිස්ත්‍රික් ලේකම් එස්. විජේනන්දන්.
1988.03.20   ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ)කල්මුණේ සමාජික වී. මාස්ටර්.  
1989.03.07 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ) සාමාජික හා දිස්ත්රිපක් සංවර්ධන සභාවේ හිටපු සභාපති එස්.සබාරත්නමූර්ති.
1989.07.13 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ) නායක ඒ අමිර්තලිංගම් .
1989.07.13 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(ටී.යු.එල්.එෆ) යාපනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. යෝගේෂ්වරන්. වී. යෝගේෂ්වරන් මහතා එල්.ටී.ටී.ඊ.ය අතින් ඝාතනයවූ යාපනය නගරදිපතිනියක්වූ සරෝජිනී යෝගේස්වරන් මහත්මියගේ ස්‌වාමිපුරුෂයාය. [4]
1990. 05. 07 ඊ.පී.ආර්.එල්.එෆ් පක‍ෂයේ මඩකලපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.යෝගේෂ්වරන් .
1990.05.07 ඊ.පී.ආර්.එල්.එෆ් පක‍ෂයේ මඩකලපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෑම් තම්ම්බිමුත්තු.
1990.06.19 ඊ.පී.ආර්.එල්.එෆ් නායක කේ.පද්මනාත .
1990.06. 19 උතුරු හා නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුදල් අමාත්‍ය පි. කිරුබාකරන් .
1990.06.19 උතුරු හා නැගෙනහිර පළාත් සභාවෙz අමාත්යා ටි. ගනේෂලිංගම්.
1990.06.19 එම්. කනගරත්නම් පොතුවිල් ද්‍රඑවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී .
1990.07.19 යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.යෝගසංගරී.
1991.03.02 රන්ජන් විජේරත්න නියෝජය ආරක්ෂක ඇමති . කිරුලපනේදි හැව්ලොක් මාවතේ පොලිස් කී‍්‍රඩාංගණය අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක් ආරක්ෂක නිලධාරී 7ක් ද තවත් 24 දෙනෙකු ද මරුමුවට පත් විය [5]
1993.05.01 ආර්. ප්‍රේමදාස ජනාධිපති (එජාප) . ආමර්විදියේදි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට
1994.09.13 චෙක්කඩලි ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.ජෙයරාජ් .
1994.10.24 ගාමිණි දිසානායක. තොටළඟ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක ,එම්.ප්‍ර්මචන්ද්‍ර ,වීරසිංහ මල්ලිමාරච්චි ,ඔසී අබේගුණසේකර, ක්‍රිස්ටි පෙරේරා ඇතුළු එජාපයේ ප‍්‍රබලයෝ රැසක් ඇතුළු 61දෙනෙකු ඝාතනය කෙරිණි.තුවාල කරුවන් 104 විය. [6]
1994.12.31 ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නියෝජ්‍ය සභාපති කේ .කන්දසාමි.
1995.04.28 යාපනය හිටපු ශ්‍රීලංකා නිදහස්පක්ෂ සංවිදායක කේ.වින්දන්
1995.10.26 මඩකලපුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තෝමස් ඇන්ටන් .
1995.11.09 පෝරතිව් ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.රාජදුරෙයි .
1996.04.16 වාකරේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ .අමිර්තලිංගම්.
1997.07.20 ත්‍රිකුනාමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ආර්.මහරුෆ්.
1999.07.29 ද්‍රඒවීපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නීලන් තිරුචෙල්වම් .
1997.07.05 ත්‍රිකුනාමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.තංගතුරෙයි.
1997.10.03 යාපනය ශ්‍රීලංකා නිදහස්පක්ෂ සංවිධායක එස්.ටී.ධර්මලිංගම්.
1998.05.17 යාපනය නගරාධිපතිනි සරෝජිනී යෝගේස්වරන් 1989 ජුලි 13 වැනිදා සරෝජනී යෝගේස්‌වරන් මහත්මියගේ ස්‌වාමිපුරුෂයා වූ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ යෝගේෂ්වරන් මහතාද කොළඹදී එල්.ටී.ටී.ඊ.ය අතින් ඝාතනය විය. [7]
1998.06.24 යාපනය ශ්‍රීලංකා නිදහස්පක්ෂ ලේකම් එස්.ඒ.ඔස්වල්ඩ් .
1998.07.15 වවුනියාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශන්මුගනාදන් .
1998.09.11 යාපනය නගරාධිපති පී.සිවපාලන් .
1999.01.11 වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී පීටර් .
1999.02.14 කෝපායි දකුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කන්දසාමි.
1999.05.05 පච්චලපෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වී.ගුණරත්නම්.
1999.05.13 වලිකාමම් නැගෙනහිර සභා මන්ත්‍රී එම්.බාලසිංහම්.
1999.05.29 රෂි සංවිධානයේ නායක එම්.ගනේෂ කුමාර්.
1999.07.21 දෙමල ජාතික බුද්ධිමතෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නීලන් තිරුචෙල්වම්. හොන්ඩා “ඛ්90” වර්ගයේ පැරැණි යතුරු පැදියකින් පැමිණි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු විසින් විජේරාම මාවතෙදී පුපුරුවාහරින ලද බෝම්බයකින් මියගියේය. [8]
1999.09.31 නල්ලුර් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.රාජ් කුමාර්.
1999.09.02 ප්ලොට් සංවිධානයේ නියෝජ්‍ය නායක එන්.මනික්කරාජන්
2000.01.05 සමස්ත ලංකා දෙමල කොන්ග්‍රස් පක්ෂයේ නායක කුමාර් පොන්නම්බලම්.
2000.02.07 ඊපීඩීපී සාමාජික කේ. කේතීස්වරන්
2000.06.07 කර්මාන්ත ඇමතිව සිටි සී.වී.ගුණරත්න රත්මලාන ගොළුමඩම හන්දියේදී එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඇමතිවරයා ඇතුළු 29 දෙනෙකු මියගොස් 65 දෙනෙකු තුවාල ලැබුහ.
2000.09.10 පොදුජන එක්සත් පෙරමුණ මඩකලපු දිස්ත්‍රික් අපේක්ෂක ආර්.ජේ.පෙරිප්පනායගම්
2000.11.07 මඩකලපු දිස්ත්‍රික් ටියුඑල්එෆ් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එන්.සුන්දරනායගම්
2001.11.17 මඩකලපු දිස්ත්‍රික් එජාප අපේක්ෂක තම්බිරාජා ජයකුමාර්
2003.04.18 ඊපීඩී සාමාජික එම්.රාජලිංගම්
2003.06.14 ඊපීආර්එල්එෆ් සාමාජික (වර්ධන් කල්ලිය) ටී.එස්.රොබට්
2004.02.28 මඩකලපු දිස්ත්‍රික් එජාප අපේක්ෂක එස්.සුන්දරම් පිල්ලේ.
2004.03.30 මඩකලපු දිස්ත්‍රික් දෙමල ජාතික සන්ධාන අපේක්ෂක ආර්.සත්‍යමුර්ති.
2004.10.19 දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .රාජනායගම්.
2005.08.13 විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර්ඔහුගේ නිල නිවසේදී වෙඩි තබා ඝාතනය කරන ලදී. [9][10][11]
2005.12.25 දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්.
2006.11.10 දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්.
2008.01.01 එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන්. කොටහේනදී වෙඩිතබා ඝාතනය කරන ලදී.
2008.01.08 පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන ඇමති ද.මු.දසනායක. ජා-ඇලදී මාර්ගය අසබඩ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරිනි.
2008.10.06 ජානක පෙරේරා (එජාප) උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක. අනුරාධපුර පරණ බස් නැවතුම්පල අසලදී ජානක පෙරේරා ඉලක්ක කර එල්ලකළ ප්‍රහාරයෙන් ඔහු සමග තවත් 28 දෙනෙක් මියගොස් 94 තුවාල ලැබුහ. [12]

මුලාශ්‍ර සංස්කරණය

  1. [1] සංරක්ෂණය කළ පිටපත 2014-11-25 at the Wayback Machine,2014 නොවැම්බර් මස 10දින දිවයින (පුවත්පත)
  2. [2],2009 මැයි මස 21 දින දිනමිණ පුවත්පත
  3. [3],2005 මැයි මස 06 දින www.asiantribune.com .
  4. [4] සංරක්ෂණය කළ පිටපත 2009-08-12 at the Wayback Machine,2009 අගෝස්තු මස 08 දින දිවයින (පුවත්පත).
  5. [5],2009 ජුනි මස 15 දින දිනමිණ පුවත්පත.
  6. [6],2009 ජුනි මස 24 දින දිනමිණ පුවත්පත.
  7. [7] සංරක්ෂණය කළ පිටපත 2009-08-12 at the Wayback Machine,2009 අගෝස්තු මස 08 දින දිවයින (පුවත්පත).
  8. [8],2009 ජුලි මස 13 දින දිනමිණ පුවත්පත.
  9. [9],2011 අගෝස්තු මස 12 දින දිනමිණ පුවත්පත.
  10. [10],2005 අගෝස්තු මස 13 දින BBC පුවත් අඩවිය.
  11. [11], 2010 මැයි මස 09 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත .
  12. [12],Daily Mail වෙබ් අඩවිය 6th October 2008 .