සරෝජිනී යෝගේස්වරන්

සරෝජිනී යෝගේස්වරන් යනු ශ්‍රී ලංකාවේ හිටපු දෙශපාලඥවරියකි. ඇය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහී සාමාජිකාවක්ද වූවාය. 1997 වර්ෂයේ, යාපනය නගරාධිපති ලෙස තේරී පත් වූ ඇය, වසර 14 කට පසු යාපනය තුල ඡන්දයකින් තේරී පත්වූ ප්‍රථම නගරාධිපතිනියද වූවාය.

ගොනුව:Sarojini Yogeswaran.jpg
යාපනය නගරාධිපති
තනතුර දරමින්
1998–1998
අනුප්‍රාප්තිකයාපොන් සිවපාලන්
යාපනය නගර සභා සාමාජික
තනතුර දරමින්
1998–1998
පුද්ගලික තොරතුරු
විපතමැයි 17, 1998
යාපනය, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයදෙමළ එක්සත් විමුක්ති පෙරමුණ
කලත්‍රයාවී යෝගේස්වරන්
උගත් ශාස්ත්‍රාලයVembadi Girls High School

1998 මැයි 17 වන දින යාපනය පිහිටි සිය නිවස තුලදී ත්‍රස්ථවාදීන් විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාර පහකට හසුවීමෙන්, සරෝජිනී ඝාතනයට ලක් වූවාය. ප්‍රහාරයේ වගකීම Sankiliyan හමුදාව විසින් භාර ගත් අතර, එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානය විසින් මෙය සිදුකල බවට විශ්වාස කෙරේ. 1987 වර්ෂයේදී ඔවුහූ, සරෝජිනී ගේ සැමියා වූ, වී යෝගේස්වරන් මහතාවද ඝාතනය කර තිබුණි.

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සරෝජිනී_යෝගේස්වරන්&oldid=593662" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි