දිශීෂ්වර ශිව දේවාලය
භුබනේස්වර්හි හින්දු ශිව දේවාලය
දිශීෂ්වර් ශිව දේවාලය පිහිටියේ භුබනේස්වර්හි ය. මෙහි වන්දනාවට පාත්‍ර වන ප්‍රධාන දේවතාවා වන ශිව ලිංගය ගර්භගෘහයෙහි ස්ථාපිත වෘත්තාකාර යෝනි පීඨයක් මත තැන්පත් කොට ඇත.
දිශීෂ්වර ශිව දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°08′47″N 85°30′10″E / 20.1464°N 85.5029°Eඛණ්ඩාංක: 20°08′47″N 85°30′10″E / 20.1464°N 85.5029°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 15වන සියවස |
විස්තරයසංස්කරණය
15වන සියවසේ දී පෞද්ගලික හිමිකරීත්වයක් යටතේ පැවති මෙම දේවාලය පිහිටා තිබුණේ නැගෙනහිරින්, බටහිරින් සහ දකුණින් පෞද්ගලික නිවහන්වලින් වටවූ පෞද්ගලික ඉඩමක ය. එයට උතුරින් මාර්ගය පිහිටා ඇත.
මෙහි ගොඩනැගීම් මාධ්‍යය ලෙස ලැටරයිට් යොදාගෙන ඇති අතර, වියළි පෙදරේරු ක්‍රම ශිල්පය සමග කාලිංග ශෛලියෙන් යුතු මෙය නිර්මානය කොට ඇත.
වර්තමාන තත්ත්වයසංස්කරණය
මෙම දේවාලය වර්තමානයේ ජරාවාස වූ තත්ත්වයෙන් පවතියි. උපරිව්‍යූහය සහ අවට ප්‍රදේශය වටා ශාක ගහනය එයට හේතුවයි. මෙහි පියස්සේ පිපිරීම් ද දැකගත හැක. X සහXI මූල්‍ය කොමිසමේ ප්‍රදානයන් අනුව ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකොට ඇත.
මේවාත් බලන්නසංස්කරණය
ආශ්‍රේයයන්සංස්කරණය
- Pradhan, Sadasiba (2009). Lesser Known Monuments Of Bhubaneswar. Bhubaneswar: Lark Books. ISBN 81-7375-164-1.