දිව්‍යා ඕම් ප්‍රකාශ් භාරතී (25 පෙබරවාරි 1974 – 5 අප්‍රේල් 1993) ඉන්දියානු සිනමා නිළියක විය. 1990 මුල භාගයේදී ඇය වාණිජමය වශයෙන් සාර්ථක වූ හින්දි සහ තෙලිගු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඇගේ සුන්දරත්ව නිසා ඇය වඩාත් ජනප්‍රිය විය,ඇයගේ කාලයේ ඉහළම ගෙවීමක් කල නිලියක් විය.

දිව්‍යා භාරතී
ගොනුව:දිව්‍යා භාරතී.jpg
උපත
දිව්‍යා ඕම් ප්‍රකාශ් භාරතී

25 පෙබරවාරි 1974(1974-02-25)
මියගිය දිනය5 April 1993(1993-04-05) (වයස 19)
මිය යාමට හේතුවවැටීමෙන් සිදුවූ අනතුරක්
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළිය
සක්‍රීය වසර1990–1993
කලත්‍රයා(යන්)සජීඩ් නාදියාද්වාලා
(1992 –1993; ඇගේ මරණය)

1993 අප්‍රේල් 5 වන දින ඇය සඳලු තලයෙන් වැටි මිය යන විට 19 වියේ පසු වුවා.[1][2][3]


මූලාශ්‍ර සංස්කරණය

  1. "Looking at stars who died young". Rediff.com. 5 April 2011. සම්ප්‍රවේශය 27 December 2011. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  2. Chopra, Sonia (7 April 2008). "Divya's journey: The 'ageless' diva over the years". The Times of India. සම්ප්‍රවේශය 19 April 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. "The sad truth: Celebs who committed suicide". India Today. සම්ප්‍රවේශය 19 April 2016.
"https://si.wikipedia.org/w/index.php?title=දිව්‍යා_භාරතී&oldid=426830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි