දිලිප් කුමාර්

ඉන්දියානු සිනමා නළුවා
(දිලීප් කුමාර් වෙතින් යළි-යොමු කරන ලදි)

දිලිප් කුමාර් (උපතේදී මොහමඩ් යූසුෆ් ඛාන්;[4] 11 දෙසැම්බර් 1922 – 7 ජූලි 2021) යනු හින්දි සිනමාවෙහි ඔහුගේ දායකත්වය නිසා ප්‍රචලිත ඉන්දියානු නළුවෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙකි. "ට්‍රැජඩි කිං (ශෝකාන්ත රජු)" [5] සහ "පළමුවන ඛාන්වරයා" ලෙසින් හැඳින්වෙන අතර,[6][7] යථාරූපී රංග ක්‍රමයෙහි විශේෂ්‍ය ආකාරයක් සිනමාවට හඳුන්වූ දුන් තැනැත්තා ලෙසින් ඔහුට ගෞරවය හිමි වෙයි. හොඳම නළුවා සඳහා ෆිල්ම්ෆෙයා සම්මානය වැඩිම වතාවක් දිනු තැනැත්තා ලෙසින් වාර්තාව කුමාර් විසින් දැරූ අතර (මෙය පසුව ෂා රුක් ඛාන් විසින් සම කරන ලදි) මෙම සම්මානයෙහි මුල්ම ලාභියාද විය.[8][9]

  1. "ඩිලිප් කුමාර්: ද ග්‍රෑන්ඩ් ඔ්ල්ඩ් මෑන් ඔෆ් ඉන්ඩියන් සිනමාස් ලෙජෙන්ඩරි ලයිෆ්". NDTV.
  2. "ඩිල්ප් කුමාර් (1922-2021): ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් ද 'ට්‍රැජඩි කිං'" (en බසින්). News18. 7 ජූලි 2021. https://www.news18.com/news/movies/dilip-kumar-1922-2021-life-and-times-of-the-tragedy-king-3934076.html. 
  3. "ඩිලිප් කුමාර් ලේඩ් ටු රෙස්ට් ඇට් ජුහූ කබ්රස්ටාන්". ඉන්ඩියා ටුඩේ. සම්ප්‍රවේශය 9 ජූලි 2021.
  4. "'ඩිලිප් කුමාර් ඩුයිං ෆයින්, හී හැඩ් සිවියර් බැකේක්': සයිරා භානු ඔන් ඇක්ටර්ස් හෙල්ත්". හින්දුස්තාන් ටයිම්ස්. ප්‍රෙස්ට් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා. 13 මාර්තු 2020. සම්ප්‍රවේශය 7 ජූලි 2021.
  5. බෝස්, ම්රිට්‍යුන්ජේ (7 ජූලි 2021). "ඩිලිප් කුමාර්: දි අන්ඩිස්පියුටඩ් 'ට්‍රැජඩි කිං'". ඩෙකෑන් හෙරල්ඩ්. සම්ප්‍රවේශය 7 July 2021.
  6. "ට්‍රැජඩි කිං ඩිලිප් කුමාර් ටර්න්ස් 88". දි ඉන්ඩියන් එක්ස්ප්‍රස්. 11 දෙසැම්බර් 2010. http://www.indianexpress.com/news/tragedy-king-dilip-Dilip-Kumar-turns-88/723390/. 
  7. "හැපි බර්ත්ඩේ ඩිලිප් කුමාර්: ඈස් ඩිලිප් කුමාර් ටර්න්ස් 94, අ ලුක් ඇට් හිස් ටයිටැනික් රෙපියුටේෂන් ඈස් ඉන්ඩියාස් ෆයිනස්ට් මෙතඩ් ඇක්ටර්". Indianexpress.com. 11 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 21 මාර්තු 2019.
  8. ෂර්මා, විශ්වමිත්‍ර (2007). ෆේමස් ඉන්ඩියන්ස් ඔෆ් ද 21ස්ට් සෙන්චරි. පුස්ටාක් මහාල්. p. 196. ISBN 978-81-223-0829-7.
  9. ඩාවා, රමේෂ් (2006). බොලිවුඩ්: යස්ටර්ඩේ, ටුඩේ, ටුමොරෝ. ස්ටාර් පබ්ලිකේෂන්ස්. p. 8. ISBN 1-905863-01-2.
දිල්ප් කුමාර්
1946 වසරෙහිදී කුමාර්
උපත
මොහමඩ් යූසුෆ් ඛාන්

දෙසැම්බර් 11, 1922(1922-12-11)[1]
මියගිය දිනය7 July 2021(2021-07-07) (වයස 98)[2]
සතපවන ලද තැනජුහූ කබ්රස්ටාන්, මුම්බායි[3]
රැකියාව
සක්‍රීය වසර1944–1999
කලත්‍රයා(යන්)
ඥාතීන්
සම්මාන
ගරු සම්මාන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, රාජ්‍ය සභා
තනතුර දරමින්
3 අප්‍රේල් 2000 – 2 අප්‍රේල් 2006
ඡන්ද කොට්ඨාසයමහාරාෂ්ට්‍ර
අත්සන
දිලිප් කුමාර්ගේ අත්සන
"https://si.wikipedia.org/w/index.php?title=දිලිප්_කුමාර්&oldid=485846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි