ද්‍රව ෆ්ලුවොරයිඩ් තෝරියම් ප්‍රතික්‍රියාකාරකය

ද්‍රව ෆ්ලුවොරයිඩ් තෝරියම් ප්‍රතික්‍රියාකාරක (ඉංග්‍රීසි:  liquid fluoride thorium reactor, කෙටි යෙදුම LFTR; බොහෝවිට උසුරවනුයේ: ලිෆ්ටර්) යනු තෝරියම් ඉන්ධනයක් ලෙස භාවිතා වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වර්ගයකි.

Liquid FLiBe salt
තෝරියම් සාපේක්ෂ ලෙස ගත් කළ පෘථිවි පෘෂ්ටයේ සුලභ මූලද්‍රව්‍යයකි.
Tiny crystals of thorite, a thorium mineral, under magnification.
Molten salt reactor at Oak Ridge