ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ
(ද්‍රඑවිපෙ වෙතින් යළි-යොමු කරන ලදි)
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (දෙමළ: தமிழர் ஐக்கிய விடுதலை முன்னணி, ඉංග්‍රීසි: Tamil United Liberation Front) යනු ශ්‍රී ලංකාවේ දෙමළ-ජනගහණයක් සහිත ප්‍රදේශ සඳහා නිදහස ඉල්ලා සිටි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ | |
---|---|
දෙමළ නම | தமிழர் ஐக்கிய விடுதலை முன்னணி |
ඉංග්‍රීසි නම | Tamil United Liberation Front |
නායකයා | වී. ආනන්දසංගරී |
ආරම්භක | එස්. ජේ. වී. චෙල්වනායගම්, ජී. ජී. පොන්නම්බලම්, සෞම්‍යමූර්ති තොන්ඩමන් |
ලේකම් | කේ. කේ. කනගරාජා |
ආරම්භය | මැයි 4, 1972 |
ඒකාබද්ධය | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඉලංගෙයි තමිල් අරසු කච්චි, ලංකා කම්කරු කොංග්‍රසය |
පූර්වප්රාප්තිය | දුවිඩ එක්සත් පෙරමුණ |
මූලස්ථානය | 5/3A විජයබා මාවත, කළුබෝවිල, දෙහිවල |
මතවාදය | දෙමළ ජාතිකවාදය |
මැතිවරණ ලාංඡනය | |
නැගෙන හිරු | |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 සැප්තැම්බර්) |