සහුරේගේ පිරමීඩය

  • ... සහුරේගේ පිරමීඩයේ මතකාගාර දේවස්ථානය (පින්තූරයේ) වර්ග මීටර 10,000කට (වර්ග අඩි 107,640) අධික ක්ෂේත්‍රඵලයකින් යුත් අලංකාර කැටයම්වලින් අල්ංකාර කොට තිබූ බව?
  • ... නාමය අනුව හඳුනාගැනුණු පැරණිතම ඊජිප්තු පාලකයා අයිරි-හොර් බව?
  • ... සකාරාවේ තමන් උදෙසා පිරමීඩයක් ඉදිකළ අවසන් පාරාවෝවරයා ක්වාකරේ ඉබි බව?