දමයන්ති

හින්දු පුරාණෝක්තිවේදයේ එන චරිතය

දමයන්ති (සංස්කෘත: दमयंती) යනුවෙන් හැඳින්වෙන්නේ මහාභාරතයේ වන පර්ව ග්‍රන්ථයේ හමුවන ප්‍රේම වෘත්තාන්තයක එන චරිතයකි.[1] විදර්භ රාජධානියේ කුමරියක වූ ඇය නිශාධ රාජධානියේ නල රජු සමග විවාහ වූවා ය. මෙම චරිතය විවිධ කතුවරුන් විසින් නෙයෙක් ඉන්දියානු භාෂාවලින් රචිත වෙනත් හින්දු ග්‍රන්ථවල ද හමුවේ.[2]

දමයන්ති
මහාභාරතය Edit on Wikidata චරිතය
තොරතුරු
කලත්‍රයා (කලත්‍රයන්)නල Edit on Wikidata

ගැලරිය සංස්කරණය

පරිවර්තනය සංස්කරණය

නෝර්මන් මෝස්ලි පෙන්සර් 1926දී නල සහ දමයන්තිගේ කථාව පරිවර්තනය කළේ ය.[3]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. J. A. B. van Buitenen (1981). The Mahabharata, Volume 2. University of Chicago Press. pp. 318–322. ISBN 978-0-226-84664-4.
  2. Roshen Dalal (2010). Hinduism: An Alphabetical Guide. Penguin Books. pp. 109, 191, 282, 316. ISBN 978-0-14-341421-6.
  3. S. M. E. (අප්‍රේල් 1927). "Nala and Damayanti by Norman M. Penzer". The Journal of the Royal Asiatic Society of Great Britain and Ireland (2): 363–364. JSTOR 25221149.

වැඩිදුර කියවීමට සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=දමයන්ති&oldid=592256" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි