දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ටෙස්ට් තරගමාලාව 1-1ක් ලෙස අවසන් වූයේ තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වීමෙනි. හැන්සි ක්‍රොනියේ නෙරපා හැරීමෙන් පසු ෂෝන් පොලොක් දකුණු අප්‍රිකාවේ 28 වැනි ටෙස්ට් නායකයා බවට පත් විය.

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000
දකුණු අප්‍රිකාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2000 ජූලි 20 – 2000 අගෝස්තු 10
නායකයන් ෂෝන් පොලොක් සනත් ජයසූරිය
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු ලාන්ස් ක්ලූස්නර් (275) [1] මහේල ජයවර්ධන (321) [2]
වැඩිම කඩුළු ෂෝන් පොලොක් (11) [3] මුත්තයියා මුරලිදරන් (26) [4]
තරගමාලාවේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ලාන්ස් ක්ලූස්නර්

පුහුණු තරග සංස්කරණය

එක්දින තරගය සංස්කරණය

එරෙහි
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
228/9 (ඕවර 50)
දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 6ක ජයක්
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය, මොරටුව
විනිසුරුවන්:   ඊ. කේ. ජී. විජේවර්ධන සහ   ටී. එම්. සමරසිංහ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

පලමු දෙදින තරගය සංස්කරණය

2000 ජූලි 16-17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI

දෙවන දෙදින තරගය සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI

ටෙස්ට් තරඟමාලාවේ සාරාංශය සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

2000 ජූලි 20-23
ලකුණු පුවරුව
522 (ඕවර 150.4)
මහේල ජයවර්ධන 167 (288)
ෂෝන් පොලොක් 3/73 (ඕවර 30.4)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 15ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා:   මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   පීටර් මැනුවෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
  •   කුමාර් සංගක්කාර සහ   නීල් මැකෙන්සි ඔවුන්ගේ මංගල ටෙස්ට් වරම් ලබා ගත්හ.

2 වැනි ටෙස්ට් තරගය සංස්කරණය

2000 ජූලි 30 - 2000 අගෝස්තු 2
ලකුණු පුවරුව
308 (ඕවර 99.4)
මාවන් අතපත්තු 120 (292)
ෂෝන් පොලොක් 3/83 (ඕවර 24)
169 (ඕවර 50.1)
අර්ජුන රණතුංග 88 (103)
නිකී බෝජේ 3/24 (ඕවර 10.1)
දකුණු අප්‍රිකාවට ලකුණු 7ක ජයක්
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා:   අර්ජුන රණතුංග සහ   ලාන්ස් ක්ලූසනර්
විනිසුරුවන්:   ඩැරිල් හාපර් සහ   ගාමිණී සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.

3 වැනි ටෙස්ට් තරගය සංස්කරණය

2000 අගෝස්තු 6-10
ලකුණු පුවරුව
258 (ඕවර 98.2)
සනත් ජයසූරිය 85 (113)
නිකී බෝජේ 5/62 (ඕවර 34)
195/4 (ඕවර 67.1)
මහේල ජයවර්ධන 101* (183)
ෂෝන් පොලොක් 1/13 (ඕවර 6)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා:   මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්:   බී. සී. කුරේ සහ   එඩී නිකොල්ස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

යොමුව සංස්කරණය

  1. "තරගමාලාවේ සංඛ්‍යාලේඛන".
  2. "තරගමාලාවේ සංඛ්‍යාලේඛන".
  3. "තරගමාලාවේ සංඛ්‍යාලේඛන".
  4. "තරගමාලාවේ සංඛ්‍යාලේඛන".
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග