තුරුණු පෘථිවි මැවුම්වාදය

තුරුණු පෘථිවි මැවුම්වාදය යනු, ආබ්‍රහමික දෙවියන්වහන්සේගේ සෘජු න්‍රියාවන් මගින්, සමහරවිට වසර 5,700 සහ 10,000 අතර කාලයකට පෙර, විශ්වය, පෘථිවිය සහ පෘථිවිය මත සියළු ජීවය මැවූ බව පැවසෙන[1] ආගමික විශ්වාසයකි.

සටහන් සංස්කරණය

  1. ස්කොට්, ඉයුජින් සී. (නයිල්ස් එල්ඩ්රෙජ් ගේ පෙර වදනක් සහිතව) (2004). "එවලූෂන් වර්සස් ක්‍රියේෂනිසම්: ඇන් ඉන්ට්‍රඩක්ෂන්". බර්ක්ලි & ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියා: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය: 114. ISBN 0-520-24650-0. සම්ප්‍රවේශය 16 ජූනි 2010. {{cite journal}}: Cite journal requires |journal= (help); Invalid |ref=harv (help)