භෞතික භූගෝලවේදයේ දී, තුන්ද්‍රා (ඉංග්‍රීසි:  tundra, /ˈtʌndrə,_ˈtʊnʔ/) යනුවෙන් හඳුන්වනුයේ ශීතාධික තත්ත්ව සහ කෙටි වර්ධන සමයන් හේතු කොට ගෙන ශාක වර්ධනයට බාධා සහිත biome වර්ගය කි. තුන්ද්‍රා යෙදුම රුසියානු භාෂාවේ тундра (tundra) පදය මුල් කරගෙන සැදුණක් වේ.[2]

තුන්ද්‍රා
ග්‍රීන්ලන්තයේ තුන්ද්‍රා බිමක්
ආක්ටික් තුන්ද්‍රා ප්‍රදේශය දක්වන සිතියමක්
භූගෝල විද්‍යාව
භූමි ප්‍රමාණය11,563,300 km2
දේශගුණික ප්‍රභේදයET

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Ecoregions". World Wildlife Fund. 2011-06-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. Aapala, Kirsti. "Tunturista jängälle" [From fell to mountain]. Kieli-ikkunat (ෆින්ලන්ත බසින්). 2006-10-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-01-19.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තුන්ද්‍රා&oldid=556594" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි