තිස්ස වැව (අනුරාධපුරය)

තිස්ස වැව යනු ශ්‍රී ලංකාවේ, අනුරාධපුරය ප්‍රදේශය තුල පිහිටා තිබෙන වැවකි. අනුරාධපුර අගනගරයේ ජල සම්පාදනය වැඩිකරවීම වෙනුවෙන් දේවානම්පියතිස්ස රජ (ක්‍රි. පූ. 3 සියවස) විසින් මෙම වැව කරවා තිබේ.[1] අඩි 25ක් උස වැවෙහි බැම්ම සැතපුම් 2ක් පමණ දිගු වේ.

තිස්ස වැව
තිස්ස වැවේ දර්ශනයක්
ස්ථානයඅනුරාධපුරය
ඛණ්ඩාංක8°20.1′N 80°22.8′E / 8.3350°N 80.3800°E / 8.3350; 80.3800ඛණ්ඩාංක: 8°20.1′N 80°22.8′E / 8.3350°N 80.3800°E / 8.3350; 80.3800
වර්ගයජලාශය
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයඅක්කර 550 (2.23 km2)

මූලාශ්‍ර සංස්කරණය

  1. අ ගයිඩ් ටු අනුරාධපුර. මධ්‍යම සංස්කෘතික අරමුදල. 1981.
"https://si.wikipedia.org/w/index.php?title=තිස්ස_වැව_(අනුරාධපුරය)&oldid=568410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි