තිලක් අබේසිංහ (ඉංග්‍රීසි: Thilak Abeysinghe) යනු සිංහල වේදිකාවේ, සම්මානලාභී මූර්ති ශිල්පියෙකි. චිත්‍රපට අධ්‍යක්ෂක, ප්‍රවීණ චිත්‍රපට වර්ණ සංකලන ශිල්පිද විය.

තිලක් අබේසිංහ
උපත
නිවහනකැනඩාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

පානදුර උපත ලද තිලක් අබේසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. තිලක් මිලාන් සරසවියේ උපාධිධරයකුද වෙයි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තිලක්_අබේසිංහ&oldid=592207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි