ශ්‍රී සුගතාරාම විහාරය

තිබ්බොටුගොඩ පිහිටා ඇති ශ්‍රී සුගතාරාම විහාරය පුරාණ පන්සලක් වන අතර එය ප්‍රදේශයේ ජීවත්වන බෙෘද්ධ මෙන්ම කතෝලික ජනතාවගේ ගෙෘරවාදරයට පත්වු විහාරස්ථානයක් ලෙස සදහන් කල හැක.

ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය
ගොනුව:Judev1.JPG
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ලඟාවීම සංස්කරණය

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ගණේමුල්ල නගරයේ සිට 278 ජා-ඇල බස් මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ දුරක් ගිය විටදී හමුවන තිබ්බොටුගොඩ ග්‍රාමයේ ගැමුණු මාවත හංදියෙන් හැරී මීටර් 800 ක් පමණ දුරක් ගමනක් ගිය විටදී මෙම රජ මහා විහාරස්ථානය හමුවේ.

ආරම්භය සංස්කරණය

විහාරස්ථානයේ ඡායාරැප සංස්කරණය

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  • arajamahaviharaya.blogspot.com/
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_සුගතාරාම_විහාරය&oldid=399881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි