ශ්රී සුගතාරාම විහාරය
(තිබ්බොටුගොඩ ශ්රී සුගතාරාම පුරාණ විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
තිබ්බොටුගොඩ පිහිටා ඇති ශ්රී සුගතාරාම විහාරය පුරාණ පන්සලක් වන අතර එය ප්රදේශයේ ජීවත්වන බෙෘද්ධ මෙන්ම කතෝලික ජනතාවගේ ගෙෘරවාදරයට පත්වු විහාරස්ථානයක් ලෙස සදහන් කල හැක.
ශ්රී සුගතාරාම පුරාණ විහාරය | |
---|---|
ගොනුව:Judev1.JPG | |
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්රී ලංකාව |
ද්වාරය:බුද්ධාගම |
ලඟාවීම
සංස්කරණයගම්පහ දිස්ත්රික්කයට අයත් ගණේමුල්ල නගරයේ සිට 278 ජා-ඇල බස් මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ දුරක් ගිය විටදී හමුවන තිබ්බොටුගොඩ ග්රාමයේ ගැමුණු මාවත හංදියෙන් හැරී මීටර් 800 ක් පමණ දුරක් ගමනක් ගිය විටදී මෙම රජ මහා විහාරස්ථානය හමුවේ.
ආරම්භය
සංස්කරණයවිහාරස්ථානයේ ඡායාරැප
සංස්කරණය-
පුරාණ ශ්රී සුගතාරාම පුරාණ රජ මහා විහාරය තිබ්බොටුගොඩ
-

මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- arajamahaviharaya.blogspot.com/