ජා-ඇළ

(ජා-ඇල වෙතින් යළි-යොමු කරන ලදි)

ජා-ඇළ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. කොළඹ නගරයේ සිට කි.මි. 20ක් පමණ දුරින් A3 මාර්ගය ආශ්‍රිතව ජා ඇළ නගරය පිහිටා ඇත.

ජා-ඇළ
අර්ධ නාගරික
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපSLST (UTC+5:30)
Postal code11350
දුරකථන කේතය(න්)011
වෙබ් අඩවියjaela.ds.gov.lk

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ජා-ඇළ&oldid=428153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි