තිබ්බත හෝඩිය
ටිබෙට් දේශයේ භාවිතාවන අකුරු මාලාව
තිබ්බත හෝඩිය යනු බ්‍රාහ්මීය මූලයක් සහිත වූ ද, ටිබෙට් බස මෙන්ම ද්සොංඛා, සිකිම් භාෂාව, ලඩාඛි,සහ සමහර අවස්ථාවලදී බල්ථි භාෂාව ලේඛනයේදී යොදාගන්නා වූ ද අබුගිඩාවකි. මේ හෝඩියේ මුද්‍රිත ස්වරූපය ඌචෙන් අකුරු (dbu-can|དབུ་ཅན་; "හිස සහිත") ලෙස හඳුන්වනු ලබන අතර, එදිනෙදා භාවිතයට ගන්නා වැල් අකුරු ස්වරූපය ඌමේ අකුරු ලෙස හඳුන්වයි. (dbu-med|དབུ་མེད་; "හිස රහිත").
ටිබෙට් අකුරු | |
---|---|
Type | අබුගිඩා |
Spoken languages | තිබ්බත ද්සොංඛා ලඩාඛි සිකිම් බල්ථි ටමං ෂෙර්පා යොල්මෝ ට්ෂංලා ගුරුං |
Time period | c. 650–වත්මන |
Parent systems | |
Child systems | ලිම්බු ලෙප්චා 'Phags-pa |
Sister systems | බෙංගාලි |
Unicode range | U+0F00–U+0FFF |
ISO 15924 | Tibt |
[a] The Semitic origin of the Brahmic scripts is not universally agreed upon. | |
Note: This page may contain IPA phonetic symbols. |
ඉතිහාසය
සංස්කරණයතිබ්බත් සෝඩියේ නිර්මාත්‍රුවරයා වීමේ ගෞරවය හිමිවන්නේ මධ්‍ය 7වන සියවසේ විසූ තොන්මි සම්භෝතාට ය. ජනප්‍රවාදයේ එන ආකාරයට, සොංත්සෙන් ගම්පෝ (569-649) රජුගේ ඇමතියෙකු වූ තොන්මි සම්භෝතාව ලේඛන කලාව උගෙන ඒමට ඉන්දියාවට යවන ලදී. ඔහු ආපසු පැමිණීමේදී එම කාලයේ ඉන්දියාවේ පැවතුණා වූ අකුරු ක්‍රමයක ආභාසය ලත් තිබ්බත අකුරු ඔහු ඉදිරිපත් කළබැව් පැවසේ.
සංස්කෘතකරණය
සංස්කරණයස්වර
සංස්කරණයසිංහල/නාගරී | IAST | තිබ්බත | පිල්ලම් | සිංහල/නාගරී | IAST | තිබ්බත | පිල්ලම් | |
---|---|---|---|---|---|---|---|---|
අ | a | ཨ | ඖ | au | ཨཽ | ཽ | ||
ආ | ā | ཨཱ | ཱ | ඍ | ṛ | རྀ | ྲྀ | |
ඉ | i | ཨི | ི | ඎ | ṝ | རཱྀ | ཷ | |
ඊ | ī | ཨཱི | ཱི | ऌ | ḷ | ལྀ | ླྀ | |
උ | u | ཨུ | ུ | ॡ | ḹ | ལཱྀ | ཹ | |
ඌ | ū | ཨཱུ | ཱུ | අං | aṃ | ཨཾ | ཾ | |
එ | e | ཨེ | ེ | अँ | ཨྃ | ྃ | ||
ඓ | ai | ཨཻ | ཻ | අඃ | aḥ | ཨཿ | ཿ | |
ඔ | o | ཨོ | ོ |
ගාත්‍රාක්‍ෂර
සංස්කරණයසිංහල | IAST | තිබ්බත | සිංහල | IAST | තිබ්බත | |
---|---|---|---|---|---|---|
ක | ka | ཀ | ද | da | ད | |
ඛ | kha | ཁ | ධ | dha | དྷ | |
ග | ga | ག | න | na | ན | |
ඝ | gha | གྷ | ප | pa | པ | |
ඞ | ṅa | ང | ඵ | pha | ཕ | |
ච | ca | ཙ | බ | ba | བ | |
ඡ | cha | ཚ | භ | bha | བྷ | |
ජ | ja | ཛ | ම | ma | མ | |
ඣ | jha | ཛྷ | ය | ya | ཡ | |
ඤ | ña | ཉ | ර | ra | ར | |
ට | ṭa | ཊ | ල | la | ལ | |
ඨ | ṭha | ཋ | ව | va | ཝ | |
ඩ | ḍa | ཌ | ශ | śa | ཤ | |
ඪ | ḍha | ཌྷ | ෂ | ṣa | ཥ | |
ණ | ṇa | ཎ | ස | sa | ས | |
ත | ta | ཏ | හ | ha | ཧ | |
ථ | tha | ཐ | ක්‍ෂ | kṣa | ཀྵ |
යුනිකේත
සංස්කරණයයුනිකෝඩ්හි තිබ්බත කේත පැතිරී ඇති පරාසය U+0F00–U+0FFFඅතර වේ.[1]
ටිබෙට්[1][2][3] Official Unicode Consortium code chart (PDF) | ||||||||||||||||
0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | A | B | C | D | E | F | |
U+0F0x | ༀ | ༁ | ༂ | ༃ | ༄ | ༅ | ༆ | ༇ | ༈ | ༉ | ༊ | ་ | ། | ༎ | ༏ | |
U+0F1x | ༐ | ༑ | ༒ | ༓ | ༔ | ༕ | ༖ | ༗ | ༘ | ༙ | ༚ | ༛ | ༜ | ༝ | ༞ | ༟ |
U+0F2x | ༠ | ༡ | ༢ | ༣ | ༤ | ༥ | ༦ | ༧ | ༨ | ༩ | ༪ | ༫ | ༬ | ༭ | ༮ | ༯ |
U+0F3x | ༰ | ༱ | ༲ | ༳ | ༴ | ༵ | ༶ | ༷ | ༸ | ༹ | ༺ | ༻ | ༼ | ༽ | ༾ | ༿ |
U+0F4x | ཀ | ཁ | ག | གྷ | ང | ཅ | ཆ | ཇ | ཉ | ཊ | ཋ | ཌ | ཌྷ | ཎ | ཏ | |
U+0F5x | ཐ | ད | དྷ | ན | པ | ཕ | བ | བྷ | མ | ཙ | ཚ | ཛ | ཛྷ | ཝ | ཞ | ཟ |
U+0F6x | འ | ཡ | ར | ལ | ཤ | ཥ | ས | ཧ | ཨ | ཀྵ | ཪ | ཫ | ཬ | |||
U+0F7x | ཱ | ི | ཱི | ུ | ཱུ | ྲྀ | ཷ | ླྀ | ཹ | ེ | ཻ | ོ | ཽ | ཾ | ཿ | |
U+0F8x | ྀ | ཱྀ | ྂ | ྃ | ྄ | ྅ | ྆ | ྇ | ྈ | ྉ | ྊ | ྋ | ྌ | ྍ | ྎ | ྏ |
U+0F9x | ྐ | ྑ | ྒ | ྒྷ | ྔ | ྕ | ྖ | ྗ | ྙ | ྚ | ྛ | ྜ | ྜྷ | ྞ | ྟ | |
U+0FAx | ྠ | ྡ | ྡྷ | ྣ | ྤ | ྥ | ྦ | ྦྷ | ྨ | ྩ | ྪ | ྫ | ྫྷ | ྭ | ྮ | ྯ |
U+0FBx | ྰ | ྱ | ྲ | ླ | ྴ | ྵ | ྶ | ྷ | ྸ | ྐྵ | ྺ | ྻ | ྼ | ྾ | ྿ | |
U+0FCx | ࿀ | ࿁ | ࿂ | ࿃ | ࿄ | ࿅ | ࿆ | ࿇ | ࿈ | ࿉ | ࿊ | ࿋ | ࿌ | ࿎ | ࿏ | |
U+0FDx | ࿐ | ࿑ | ࿒ | ࿓ | ࿔ | ࿕ | ࿖ | ࿗ | ࿘ | ࿙ | ࿚ | |||||
U+0FEx | ||||||||||||||||
U+0FFx | ||||||||||||||||
Notes |
මූලාශ්‍ර
සංස්කරණය- ^ 유니코드 차트 U+0F00 – U+0FFF; 티베트 문자.