තිත
කුඩාම හා මූලිකම ජ්‍යාමිතික ඒකකයයි. ලක්ෂ්‍යය නමින් ද හැඳින්වේ. තිතක් යනු කිසියම් එක් තැනකි. රේඛා නොහොත් ඕනෑම ජ්‍යාමිතික හැඩතලයක් සෑදෙනුයේ තිත් රැසක් එත් වීමෙනි.