තාරා (දේවී)
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2017 පෙබරවාරි) |
හින්දු ආගමේ සහ බුද්ධාගමේ තාරා දෙවඟන දස මහාවිද්‍යාවන් හෙවත් "මහා ප්‍රඥා දෙවඟනන්" අතර දෙවැන්නිය ලෙස සැලකේ. ඇය ශක්තිගේ තන්ත්‍රික ස්වරූපයකි. 'තාරා' යන වදන සම්භවය වී ඇත්තේ තරණය යන අරුතැති 'තෘ' නැමැති මූලයෙනි.[1] බොහෝ අනෙකුත් සමකාලීන ඉන්දියානු භාෂාවන්හි 'තාරා' යන්නෙන් තාරකා යන්න ද හැඟවේ.
තාරා | |
---|---|
ආරක්ෂාවේ දෙවඟන | |
දේවනාගරී | तारा |
සංස්කෘත පරිවර්තනය | Tārā |
අනුබැඳිය | පාර්වතී, මහාවිද්‍යාවෝ, දේවී |
වාසභවනය | ආදාහන බිම් |
ග්‍රහලොව | සූර්ය |
මන්ත්‍රය | ඕම් තාරේ තූත්තාරේ තූරේ ස්වහා |
ආයුධය | ඛඩ්ගය, හමගැසීමේ පිහිය |
වල්ලභයා | අක්ෂෝභ්ය |
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ David Gordon White The Alchemical Body: Siddha Traditions in Medieval India, (Kindle Locations 1613-1615). University of Chicago Press. Kindle Edition. "This coastal location reminds us of what may have been Tārā’s original role: she was a goddess of navigation, of sea crossings— tārā is generated from the verb tṛ, to cross over the sea."
බාහිර සබැඳි
සංස්කරණයතාරා (මහාවිද්‍යා) හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.