ත්‍රිකුණාමලය රෝහල

ත්‍රිකුණාමලය රෝහල (ත්‍රිකුණාමලය මහ රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල), ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ ස්ථාපනය කරනු ලැබූ රජයේ රෝහලක් වේ. රෝහල නැගෙනහිර පළාත් සභාව මගින් පාලනය වේ. 2010 වසර වන විට රෝහල සතුව අැඳන් 379 ක් පමණ විය.[1]

ත්‍රිකුණාමලය රෝහල
සෞඛ්‍ය අමාත්‍යංශය, නැගෙනහිර පළාත
භූගෝලීය දත්ත
පිහිටුමත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක8°33′51.40″N 81°14′21.70″E / 8.5642778°N 81.2393611°E / 8.5642778; 81.2393611ඛණ්ඩාංක: 8°33′51.40″N 81°14′21.70″E / 8.5642778°N 81.2393611°E / 8.5642778; 81.2393611
සංවිධානය
උපස්ථාන පද්ධතියපොදු
අරමුදල්රජය
Services
ඇඳන්379

ආශ්‍රිත සංස්කරණය

  1. "අන්ඩර් ලයින්ස් මිනිස්ට්‍රි බෙඩ්ස් 2010" (PDF). ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය.
"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිකුණාමලය_රෝහල&oldid=335914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි