ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමල දුම්රිය ස්ථානය ,ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල නගරයේ පිහිටා ඇත.මෙය රටේ අග නගරය කොළඹ සහ ත්‍රිකුණාමලය සම්බන්ද කරන අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වෙ.

ත්‍රිකුණාමලය

திருகோணமலை
ත්‍රිකුණාමලය
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානය
Trincomalee railway station in October 2015
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයත්‍රිකුණාමලය
ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක8°35′04″N 81°13′34″E / 8.58444°N 81.22611°E / 8.58444; 81.22611ඛණ්ඩාංක: 8°35′04″N 81°13′34″E / 8.58444°N 81.22611°E / 8.58444; 81.22611
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව
දුම්රිය මාර්ග(ය)Trincomalee Line
වෙනත් තොරතුරු
තත්ත්වයක්‍රියාත්මකයි
ඉතිහාසය
විද්‍යුතනයනැත
Services
පෙර නැවතුම්පොළ   Sri Lanka Railways   පසු නැවතුම්පොළ
China Bay   Trincomalee Line   Terminus


සේවාවන් සංස්කරණය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ක්‍රියාත්මක වන නගරාන්තර දුම්රිය ත්‍රිකුණාමලය, මඩකලපුව, උතුරු සහ ප්රධාන මාර්ග වල කොටස් අතර කොළඹ කොටුව හා අනෙකුත් නගර සමඟ සම්බන්ධ කර ගනී. නැගෙනහිර පළාතේ සේවා සපයන රේල් බස් රථ ත්‍රිකුණාමල සේවය සපයයි.

බලන්න සංස්කරණය