තලෛවී (පරිවර්. නායිකාව) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළි දේශපාලනඥවරියක වන ජේ. ජයලලිතාගේ දිවිය අළලා නිර්මාණය වූ 2021 ඉන්දියානු චරිතාපදාන නාට්‍ය චිත්‍රපටයකි. කංගනා රාණාවත් ජයලලිතා ලෙසින් රංගනයේ යෙදෙන මෙහි අරවින්ද් ස්වාමි විසින් එම්. ජී. රාමචන්ද්‍රන්ගේ චරිතය නිරූපණය කරයි.[3] දෙමළ, හින්දී සහ තෙලිඟු භාෂාවලින් එකිනෙකට සමගාමීව රූගතකෙරුණු මෙම චිත්‍රපටය, අධ්‍යක්ෂණය කරන ලද්දේ ඒ. එල්. විජයි විසිනි. written by K. V. Vijayendra Prasad, Madhan Karky (Tamil), and Rajat Arora (Hindi). Thalaivii is produced by Vishnu Vardhan Induri and Shailesh R Singh of Vibri Motion Pictures and Karma Media And Entertainment respectively.

තලෛවී
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයඒ. එල්. විජයි
රචනයකේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද්
මදන් කාර්කි (දෙමළ)
රජත් අරෝරා (හින්දී)
නිශ්පාදනයවිෂ්ණු වර්ධන් ඉන්දූරි
ශෛලේශ් ආර් සිංහ්
බෘන්දා ප්‍රසාද්
රංගන ශිල්පීන්කංගනා රාණාවත්
අරවින්ද් ස්වාමි
සිනෙමාරූපණයවිශාල් විට්ටල්
සංස්කරණය
සංගීතයජී. වී. ප්‍රකාශ් කුමාර්
Production
companies
Zee Studios
Vibri Motion Pictures
Karma Media And Entertainment
Gothic Entertainment
Sprint Films
බෙදාහැරීමසී ස්ටූඩියෝස්
නිකුත්වූ දිනය
  • 10 සැප්තැම්බර් 2021 (2021-09-10)[1]
තිර කාලය
153 මිනිත්තු[2]
රටඉන්දියාව
භාෂාදෙමළ
හින්දී
තෙලිඟු

The film also features Nassar, භාග්‍යශ්‍රී, Raj Arjun, මධූ, Jisshu Sengupta, Thambi Ramaiah, Shamna Kasim and Samuthirakani in supporting roles. The music, background score and the soundtrack for all three languages is composed by G. V. Prakash Kumar.

The film was launched officially on Jayalalithaa's birth anniversary in 24 February 2019. Initially the film was titled Thalaivi in Tamil and Jaya in Hindi and Telugu languages, but the makers later planned to release it under the title Thalaivi in all three languages.[4] Principal shooting began on 10 November 2019 and completed in December 2020.[5] The film was initially scheduled for a theatrical release on 23 April 2021 but was postponed due to rise in COVID-19 cases and lockdown in Maharashtra.[6][7] It was later rescheduled to release on 10 September 2021, with the new title Thalaivii.[1] The film received critical acclaim, with reviewers praising the film for its screenplay, music, costume design and the performances of Ranaut and Swami.[8]

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; rd නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "Thalaivii". British Board of Film Classification. සම්ප්‍රවේශය 7 September 2021.
  3. "'Thalaivi' Trailer To Be Released on Kangana Ranaut's Birthday". TheQuint (ඉංග්‍රීසි බසින්). 18 March 2021. සම්ප්‍රවේශය 19 March 2021.
  4. "Hindi version of Jayalalithaa biopic starring Kangana Ranaut to bear the same title as Tamil?". The Times of India (ඉංග්‍රීසි බසින්). 4 September 2019. සම්ප්‍රවේශය 27 March 2021.
  5. "Kangana Ranaut starrer Jayalalitha biopic titled 'Thalaivi' starts rolling". The Times of India. 10 November 2019. සම්ප්‍රවේශය 17 December 2020.
  6. "BREAKING: It's Thalaivi vs Bunty Aur Babli 2, as Kangana Ranaut to take on Rani Mukerji, Saif Ali Khan at box-office". Bollywood Hungama. 24 February 2021. සම්ප්‍රවේශය 24 February 2021.
  7. "After 'Sooryavanshi', Kangana Ranaut starrer 'Thalaivi' postponed amid surge in COVID-19 cases". Daily News & Analysis. 9 April 2021. සම්ප්‍රවේශය 9 April 2021.
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; thalaiviireview නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=තලෛවී&oldid=490623" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි