තරිඳු විජේසේකර (ඉංග්‍රීසි: Tharindu Wijesekara) යනු ශ්‍රී ලාංකාවේ උපත ලද ඕස්ට්‍රේලියාවවේ වාසය කරන කලා ශිල්පියෙකි. සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතය ගප්පියා තරිඳුය.ගප්පියා ශ්‍රී ලාංකික youtube ක්ෂේත්‍රයේ මුල් පුරෝගාමිකයෙකි.

තරිඳු විජේසේකර
උපත
නිවහනඕස්ට්‍රේලියාව
ජාතිකත්වයඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු
වෙනත් නම්ගප්පියා
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේස්වාධීන සමාජ ජාල වෙබ් අඩවි චිත්‍රපට අධ්‍යක්ෂණය
කලත්‍රයා(යන්)ලිලී
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

තරිඳු විජේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. තරිඳු, එවකට නාලන්දා බාලදක්ෂ සමූහයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තරිඳු_විජේසේකර&oldid=592173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි