තක්කඩි, යනු මාංශ හොද්දක් තුල තම්බාගත් තිරිඟු පිටි වලින් සෑදු ගුලි සමන්විත ආහාරයකි. මෙම ආහාරය, ශ්‍රී ලාංකික යෝනකවරු න්ට ආවේණික ආහාරයකි.[1][2]

තක්කඩි
Origin
ආරම්භවූ ප්‍රදේශයශ්‍රී ලංකාව
Details
Courseප්‍රධාන වේල
Main ingredient(s)මස් සහ තිරිඟු පිටි

මූලාශ්‍ර සංස්කරණය

  1. "Thakkadi". Saute Fry N Bake (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2014-10-27. සම්ප්‍රවේශය 2018-01-19.
  2. "Beyond the Stadium Dindigul and Tirunelveli - Indulge". Indulge (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2016-09-02. 2018-01-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-01-19.


"https://si.wikipedia.org/w/index.php?title=තක්කඩි&oldid=592159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි