ඩොග වැටිය (ලන්දේසි: ඩොහෂ්බන්ක්, ජර්මානු: ඩොගාබන්ක්, ඩෙන්මාර්ක්: ඩොහර්බන්ක්) යනු, එංගලන්තයෙහි නැගෙනහිර වෙරළට කි.මී. 100 ක් පමණ දුරින් උතුරු මුහුදෙහි නොගැඹුරු පෙදෙසෙහි පවතින විශාල වැලිපරයකි.

ඩොග වැටියෙහි සීමා මායිම (රතු පැහැයෙන්)

අවසාන අයිස් යුගය තුලදී, මෙම වැටිය, යුරෝපය සහ බ්‍රිතාන්‍ය දිවයින් සම්බන්ධ කල හා වර්තමානයෙහි ඩොගලන්ඩ් ලෙසින් හැඳින්වෙන විශාල භූමිභාගයක කොටසක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඩොග_වැටිය&oldid=461173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි