ඩෙන්මාර්කයේ වින්සන්ට් කුමරු

වින්සන්ට් කුමරු යනු ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරු ගේ සහ මේරි කුමරියගේ තෙවන දරුවා හා බාල පුත් කුමරු වේ.

වින්සන්ට් කුමරු
මොන්පෙසාට්හි කවුන්ට්වරයා
වින්සන්ට් කුමරු එතුමාගේ සොහොයුරිය සමඟ
උපත8 ජනවාරි 2011 (2011-01-08) (වයස 13)
රිග්හොස්පිටලෙට්, කෝපන්හේගන්, ඩෙන්මාර්කය
සම්පූර්ණ නාමය
වින්සන්ට් ෆ්‍රෙඩ්රික් මිනික් ඇලෙක්සැන්ඩර්
පියාෆ්‍රෙඩ්රික් කුමරු, ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු
මවමේරි,ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරිය