ඩෙන්මාර්කයේ බෙනඩික්ට් කුමරිය, සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි වැන්දඹු කුමරිය

බෙනඩික්ට් කුමරිය යනු ඩෙන්මාර්කයේ නවවන ෆ්‍රෙඩ්රික් රජතුමාගේ සහ ඉන්ග්‍රිඩ් රැජිනගේ දෙවන දරුවා වේ. ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිනගේ සහ ග්‍රීසියේ ඈන් මරී රැජිනගේ සොහොයුරියද වේ.

බෙනඩික්ට් කුමරිය
සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි කුමරිය
බෙනඩික්ට් කුමරිය
උපත29 අප්‍රේල් 1944 (1944-04-29) (වයස 79)
අමාලියෙන්බෝර්ග් මාලිගය, කෝපන්හේගන්, ඩෙන්මාර්කය
වල්ලභයාරිචඩ් කුමරු, සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි හයවන කුමරු
 (වි. 1968; d. 2017)
දරුවන්ගුස්ටාෆ් කුමරු, සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි හත්වන කුමරු
සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය
සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි නතාලියා කුමරිය
සම්පූර්ණ නාමය
බෙනඩික්ට් ඇස්ට්‍රිඩ් ඉන්ගෙබෝර්ග් ඉන්ග්‍රිඩ්
වංශයග්ලූක්ස්බර්ග් රාජවංශය(උපතින්)
සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග් රාජවංශය(විවාහයෙන්)
පියාඩෙන්මාර්කයේ නවවන ෆ්‍රෙඩ්රික් රජතුමා
මවඩෙන්මාර්කයේ ඉන්ග්‍රිඩ් රැජින